• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ගල්ෆ් කලාපීය රටවලට එල්ල කරන ප්‍රහාර නතර කරන්න

හමාස් සංවිධානය ඉරානයෙන් ඉල්ලයි

14 March 2026
in පුවත්, විදෙස්
ගල්ෆ් කලාපීය රටවලට එල්ල  කරන ප්‍රහාර නතර කරන්න
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
සිය ප්‍රධානතම මිත්‍ර පාර්ශවය වන ඉරානය වෙත දුර්ලභ ගණයේ ඉල්ලීමක් කරමින්, අසල්වැසි ගල්ෆ් කලාපීය රටවල් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර වහාම නතර කරන ලෙස හමාස් සංවිධානය ඉල්ලා සිටී. කලාපීය රටවල් අතර පවතින සහෝදරත්වය ආරක්ෂා කර ගැනීමට සියලු ජාතීන් සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ඔවුන් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් එල්ල කරන ප්‍රහාර හමුවේ ඉරානයට තමන්ව ආරක්ෂා කර ගැනීමට ඇති අයිතිය පිළිගන්නා අතරම, කලාපීය අසල්වැසියන් ඉලක්ක වීම පිළිබඳව හමාස් සංවිධානය සිය දැඩි කනස්සල්ල පළ කර ඇත. පසුගිය සති දෙකක කාලය තුළ ඉරානය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, ඕමානය සහ සෞදි අරාබිය ඇතුළු රටවල පුද්ගල මරණ රැසක් වාර්තා වී තිබේ.
Post Views: 7
Previous Post

ජපානයට යන ඕනෑම සංචාරකයෙකු දැනගත යුතු වැදගත් කරුණු 10ක්

Next Post

ප්‍රින්ස් සුල්තාන් කඳවුරේ යානා විනාශ වූ බවට පැතිර යන පුවත් අසත්‍යයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කියුබානු තානාපතිවරිය සහ කථානායක  වෛද්‍ය ජගත් වික්‍රමරත්න අතර  සුහද හමුවක්

7 May 2026
සිංගප්පූරු පාසල්වල  වයස අවුරුදු 9 දරුවන්ට  වේවැල් පහර දීමට අනුමැතිය  2027 සිට ක්‍රියාත්මකයි

ඔහු ඉතා නිහතමානී නායකයෙක් නව උත්තරීතර නායකයා  හමුවීමෙන් අනතුරුව ඉරාන ජනාධිපති පවසයි

භික්ෂූන්ගේ පෞද්ගලික මත නිසා  සමස්ත සංඝයා වහන්සේම  පීඩාවට පත්වෙනවා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කියුබානු තානාපතිවරිය සහ කථානායක  වෛද්‍ය ජගත් වික්‍රමරත්න අතර  සුහද හමුවක්

කියුබානු තානාපතිවරිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අතර සුහද හමුවක්

7 May 2026
සිංගප්පූරු පාසල්වල  වයස අවුරුදු 9 දරුවන්ට  වේවැල් පහර දීමට අනුමැතිය  2027 සිට ක්‍රියාත්මකයි

සිංගප්පූරු පාසල්වල වයස අවුරුදු 9 දරුවන්ට වේවැල් පහර දීමට අනුමැතිය 2027 සිට ක්‍රියාත්මකයි

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved