• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුමෙන් සැකකරුවන් 120,000කට අධික පිරිසක් අත්අඩංගුවට

14 March 2026
in දේශීය, පුවත්
මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුමෙන්  සැකකරුවන් 120,000කට  අධික පිරිසක් අත්අඩංගුවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දිවයින පුරා ක්‍රියාත්මක දැවැන්ත මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම යටතේ 2025 ඔක්තෝබර් 30 සිට 2026 මාර්තු 12 දක්වා කාලය තුළ සැකකරුවන් 120,752 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. ඉන් සැකකරුවන් 2,229 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර 1,816 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබේ.
මෙම මෙහෙයුමේදී ‘අයිස්’ (ICE) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,926කට අධික ප්‍රමාණයක්, හෙරොයින් කිලෝග්‍රෑම් 931ක් සහ මත්පෙති 980,000කට අධික සංඛ්‍යාවක් පොලිස් භාරයට ගෙන ඇත. මීට අමතරව කොකේන් සහ අනෙකුත් මත්ද්‍රව්‍ය වැටලීම් ද සාර්ථකව සිදු කර ඇති බව පොලිස් සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
Post Views: 4
Previous Post

ඉරාන – ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් අතර විශේෂ දුරකථන සංවාදයක්

Next Post

කර්ග් දූපතේ තෙල් යටිතල පහසුකම්වලට පහර දෙන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

Editor TTV News

Editor TTV News

Next Post
කර්ග් දූපතේ තෙල් යටිතල පහසුකම්වලට  පහර දෙන බවට  ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

කර්ග් දූපතේ තෙල් යටිතල පහසුකම්වලට පහර දෙන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ PNG පාරිභෝගිකයින්ට LPG සිලින්ඩර භාවිතය තහනම්

ඉන්දියාවේ PNG පාරිභෝගිකයින්ට LPG සිලින්ඩර භාවිතය තහනම්

14 March 2026
මැදපෙරදිග යුද්ධයෙන් ඉරානයේ  පාසල් ළමුන් සහ ගුරුවරුන් 200ක් මරුට

මැදපෙරදිග යුද්ධයෙන් ඉරානයේ පාසල් ළමුන් සහ ගුරුවරුන් 200ක් මරුට

14 March 2026
හෝමූස් විවෘත කිරීමට  ඉරානයෙන් නව කොන්දේසියක්

හෝමූස් විවෘත කිරීමට ඉරානයෙන් නව කොන්දේසියක්

14 March 2026
පාකිස්ථානය දැඩි අර්බුදයක

පාකිස්ථානය දැඩි අර්බුදයක

14 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ PNG පාරිභෝගිකයින්ට LPG සිලින්ඩර භාවිතය තහනම්

ඉන්දියාවේ PNG පාරිභෝගිකයින්ට LPG සිලින්ඩර භාවිතය තහනම්

14 March 2026
මැදපෙරදිග යුද්ධයෙන් ඉරානයේ  පාසල් ළමුන් සහ ගුරුවරුන් 200ක් මරුට

මැදපෙරදිග යුද්ධයෙන් ඉරානයේ පාසල් ළමුන් සහ ගුරුවරුන් 200ක් මරුට

14 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved