• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ රුපියල් මිලියන 55.5ක දේපළ තහනම් කෙරේ

15 March 2026
in දේශීය, පුවත්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ රුපියල් මිලියන 55.5ක දේපළ තහනම් කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් මිලියන 55.5ක් වටිනා දේපළ තහනම් කිරීමට පියවර ගෙන තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා නීතිවිරෝධී ලෙස වත්කම් රැස්කිරීම සම්බන්ධයෙන් එම කොට්ඨාසයට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම පියවර ගෙන ඇත. ඒ අනුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සැකකරුගේ බිරිඳගේ නමින් මිලදී ගෙන තිබූ රුපියල් මිලියන 15.5ක් වටිනා වාහනයක් තහනම් කිරීමට නියෝග කර ඇති අතර පසුව එම නියෝගය කොළඹ මහාධිකරණය විසින් තවදුරටත් දීර්ඝ කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාන්තාව ද විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් ජාඇළ පොලිස් වසමේ වැලිගම්පිටිය ප්‍රදේශයේ රුපියල් මිලියන 40ක් පමණ වටිනා තෙමහල් නිවසක් සහ ඉඩමක් ද එම සැකකාරියගේ නමින්ම මිලදී ගෙන ඇති බවයි. ඒ අනුව 2026 මාර්තු 13 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි දින හතක කාලයක් සඳහා එම දේපළ ද තහනම් කිරීමට නියෝග නිකුත් කර තිබේ. නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 4
Previous Post

අරාබි ගල්ෆ් කලාපයේ අමෙරිකානු බැංකුවලට ප්‍රහාර එල්ල කරන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

Next Post

දිවයිනේ ප්‍රදේශ රැසකට පස්වරු 2.00න් පසු වැසි

Editor TTV News

Editor TTV News

Next Post
දිවයිනේ ප්‍රදේශ රැසකට පස්වරු 2.00න් පසු වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට පස්වරු 2.00න් පසු වැසි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ විලාසිතා සතියේ (CFW) නිල ඇස් කණ්ණාඩි සහකරු ලෙස විෂන් කෙයාර් 13 වන වරටත් එක්වෙයි

කොළඹ විලාසිතා සතියේ (CFW) නිල ඇස් කණ්ණාඩි සහකරු ලෙස විෂන් කෙයාර් 13 වන වරටත් එක්වෙයි

17 March 2026
ඉන්ධන අර්බුදය හමුවේ දුම්රිය සේවාව  ශක්තිමත් කිරීමට ස්ථානාධිපති සංගමයෙන්  යෝජනා මාලාවක්

ඉන්ධන අර්බුදය හමුවේ දුම්රිය සේවාව ශක්තිමත් කිරීමට ස්ථානාධිපති සංගමයෙන් යෝජනා මාලාවක්

17 March 2026
ශ්‍රී ලංකන් ගුවන් සේවය මාලදිවයිනේ භූමි මෙහෙයුම් කටයුතු සඳහා නව ගිවිසුමකට එළඹෙයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය මාලදිවයිනේ භූමි මෙහෙයුම් කටයුතු සඳහා නව ගිවිසුමකට එළඹෙයි

17 March 2026
මේ සාමයට මෙය සුදුසු වෙලාව නොවේ

මේ සාමයට මෙය සුදුසු වෙලාව නොවේ

17 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ විලාසිතා සතියේ (CFW) නිල ඇස් කණ්ණාඩි සහකරු ලෙස විෂන් කෙයාර් 13 වන වරටත් එක්වෙයි

කොළඹ විලාසිතා සතියේ (CFW) නිල ඇස් කණ්ණාඩි සහකරු ලෙස විෂන් කෙයාර් 13 වන වරටත් එක්වෙයි

17 March 2026
ඉන්ධන අර්බුදය හමුවේ දුම්රිය සේවාව  ශක්තිමත් කිරීමට ස්ථානාධිපති සංගමයෙන්  යෝජනා මාලාවක්

ඉන්ධන අර්බුදය හමුවේ දුම්රිය සේවාව ශක්තිමත් කිරීමට ස්ථානාධිපති සංගමයෙන් යෝජනා මාලාවක්

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved