• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්ධන මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් නෞකාවක් අද දිවයිනට

බලශක්ති සුරක්ෂිතතාව තහවුරු වෙයි

16 March 2026
in දේශීය, පුවත්
ඉන්ධන මෙට්‍රික් ටොන් 35,000ක්  රැගත් නෞකාවක් අද දිවයිනට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ වුවද මෙරට ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත් පියවරක් ලෙස ඩීසල් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් නෞකාවක් අද (16) මෙරටට පැමිණේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජානක රාජකරුණා මහතා සඳහන් කළේ ගෝලීය සැපයුම් ජාලයන්ට එල්ල වී ඇති බාධා මධ්‍යයේ මෙම තොගය ලැබීම මෙරට බලශක්ති ස්ථාවරත්වයට විශාල සහනයක් වන බවයි.
මෙම නෞකාවට අමතරව මෙම මාසය තුළ සිංගප්පූරුවෙන් සහ ඉන්දියාවෙන් තවත් ඉන්ධන නෞකා 03ක් මෙරටට පැමිණීමට නියමිත බවත් ඒ අනුව අප්‍රේල් මස අග දක්වා අවශ්‍ය ඉන්ධන තොග ඇනවුම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. එම ඉන්ධන තොග ගොඩබෑම සිදු කරන අවස්ථාවේදී පවතින ලෝක වෙළඳපොළ මිල ගණන් අනුව ගෙවීම් සිදු කිරීමට නියමිතය. මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන හිඟයකින් තොරව පාරිභෝගිකයාට අවශ්‍ය සේවාව සැපයීමට රජය සහ ඛනිජ තෙල් සංස්ථාව උපරිම උත්සාහයක නිරත වන බව ද මෙහිදී අවධාරණය කෙරිණි.
Post Views: 2
Previous Post

IMF 6 වන වාරික සමාලෝචනය සඳහා නියෝජිත කණ්ඩායමක් මේ මස අගදී දිවයිනට

Next Post

98 වන ඔස්කාර් සම්මාන උළෙල – 2026 Weapons සහ KPop Demon Hunters ජයග්‍රහණ අතරට

Editor TTV News

Editor TTV News

Next Post
98 වන ඔස්කාර් සම්මාන උළෙල – 2026 Weapons සහ KPop Demon Hunters  ජයග්‍රහණ අතරට

98 වන ඔස්කාර් සම්මාන උළෙල - 2026 Weapons සහ KPop Demon Hunters ජයග්‍රහණ අතරට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විෂ මත්ද්‍රව්‍ය උවදුරු මර්දනයට ‘රටම එකට’ ජාතික මෙහෙයුම ශක්තිමත් කෙරේ

විෂ මත්ද්‍රව්‍ය උවදුරු මර්දනයට ‘රටම එකට’ ජාතික මෙහෙයුම ශක්තිමත් කෙරේ

18 March 2026
වාරණාසි ගංගා නදියේ  ඉෆ්තාර් සාදයක් පවත්වා  කුකුළු මස් බිරියානි අනුභව කළ  14ක් අත්අඩංගුවට

වාරණාසි ගංගා නදියේ ඉෆ්තාර් සාදයක් පවත්වා කුකුළු මස් බිරියානි අනුභව කළ 14ක් අත්අඩංගුවට

18 March 2026
ත්‍රිකුණාමලයේදී නවතා තිබූ  ලොරියක යතුරුපැදියක් ගැටී පුද්ගලයකු මරුට

ත්‍රිකුණාමලයේදී නවතා තිබූ ලොරියක යතුරුපැදියක් ගැටී පුද්ගලයකු මරුට

18 March 2026
ඉරානයේ න්‍යෂ්ටික ඉන්ධන  අත්පත් කරගැනීමේ  අවදානම් සහගත මෙහෙයුමකට  ට්‍රම්ප් සැරසෙයි

ඉරානයේ න්‍යෂ්ටික ඉන්ධන අත්පත් කරගැනීමේ අවදානම් සහගත මෙහෙයුමකට ට්‍රම්ප් සැරසෙයි

18 March 2026

Recent News

දිට්වා සුළිකුණාටුවෙන් විනාශ වූ  උඩරට දුම්රිය මාර්ගයේ අඹේවෙල නානුඔය කොටසේ ප්‍රතිසංස්කරණ කඩිනමින්

දිට්වා සුළිකුණාටුවෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගයේ අඹේවෙල නානුඔය කොටසේ ප්‍රතිසංස්කරණ කඩිනමින්

18 March 2026
විෂ මත්ද්‍රව්‍ය උවදුරු මර්දනයට ‘රටම එකට’ ජාතික මෙහෙයුම ශක්තිමත් කෙරේ

විෂ මත්ද්‍රව්‍ය උවදුරු මර්දනයට ‘රටම එකට’ ජාතික මෙහෙයුම ශක්තිමත් කෙරේ

18 March 2026
වාරණාසි ගංගා නදියේ  ඉෆ්තාර් සාදයක් පවත්වා  කුකුළු මස් බිරියානි අනුභව කළ  14ක් අත්අඩංගුවට

වාරණාසි ගංගා නදියේ ඉෆ්තාර් සාදයක් පවත්වා කුකුළු මස් බිරියානි අනුභව කළ 14ක් අත්අඩංගුවට

18 March 2026
ත්‍රිකුණාමලයේදී නවතා තිබූ  ලොරියක යතුරුපැදියක් ගැටී පුද්ගලයකු මරුට

ත්‍රිකුණාමලයේදී නවතා තිබූ ලොරියක යතුරුපැදියක් ගැටී පුද්ගලයකු මරුට

18 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විෂ මත්ද්‍රව්‍ය උවදුරු මර්දනයට ‘රටම එකට’ ජාතික මෙහෙයුම ශක්තිමත් කෙරේ

විෂ මත්ද්‍රව්‍ය උවදුරු මර්දනයට ‘රටම එකට’ ජාතික මෙහෙයුම ශක්තිමත් කෙරේ

18 March 2026
වාරණාසි ගංගා නදියේ  ඉෆ්තාර් සාදයක් පවත්වා  කුකුළු මස් බිරියානි අනුභව කළ  14ක් අත්අඩංගුවට

වාරණාසි ගංගා නදියේ ඉෆ්තාර් සාදයක් පවත්වා කුකුළු මස් බිරියානි අනුභව කළ 14ක් අත්අඩංගුවට

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved