ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා අද සිට ලංගම ඩිපෝ මගින් ඉන්ධන නිකුත් කිරීමට තීරණය කර තිබේ. මෙම නව ක්‍රමවේදය යටතේ පෞද්ගලික බස් රථයක් සඳහා සතියකට හිමිවන ඉන්ධන ප්‍රමාණය ලීටර් 60 ක් ලෙස දැනට නියම කර ඇත. කෙසේ වෙතත්, අදාළ බස් රථය ධාවනය වන මාර්ගය, ගමන් කරන දුර ප්‍රමාණය සහ වාර ගණන පිළිබඳව අවධානය යොමු කරමින් එම ඉන්ධන කෝටාව ඉදිරියේදී සංශෝධනය කිරීමට නියමිත බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ඒ. රාජකරුණා මහතා සඳහන් කරයි. මැදපෙරදිග පවතින අස්ථාවර වාතාවරණය හමුවේ ඉන්ධන සැපයුම කළමනාකරණය කරමින් මහජන ප්‍රවාහන සේවාවන් අඩාල වීම වැළැක්වීම රජයේ අරලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා අද සිට ලංගම ඩිපෝ මගින් ඉන්ධන නිකුත් කිරීමට තීරණය කර තිබේ. මෙම නව ක්‍රමවේදය යටතේ පෞද්ගලික බස් රථයක් සඳහා සතියකට හිමිවන ඉන්ධන ප්‍රමාණය ලීටර් 60 ක් ලෙස දැනට නියම කර ඇත. කෙසේ වෙතත්, අදාළ බස් රථය ධාවනය වන මාර්ගය, ගමන් කරන දුර ප්‍රමාණය සහ වාර ගණන පිළිබඳව අවධානය යොමු කරමින් එම ඉන්ධන කෝටාව ඉදිරියේදී සංශෝධනය කිරීමට නියමිත බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ඒ. රාජකරුණා මහතා සඳහන් කරයි. මැදපෙරදිග පවතින අස්ථාවර වාතාවරණය හමුවේ ඉන්ධන සැපයුම කළමනාකරණය කරමින් මහජන ප්‍රවාහන සේවාවන් අඩාල වීම වැළැක්වීම රජයේ අර#BreakingNewsමුණ වී තිබේ.














