• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරානයෙන් දැවැන්ත මෙහෙයුමක්: “ඔත්තු බැලූ” 500ක් කොටු වෙයි

16 March 2026
in පුවත්, විදෙස්
ඉරානයෙන් දැවැන්ත මෙහෙයුමක්: “ඔත්තු බැලූ” 500ක් කොටු වෙයි
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter
සතුරු පාර්ශ්වයන් වෙත රටේ අභ්‍යන්තර තොරතුරු සහ රහස් ලබා දීමේ චෝදනාව මත ඉරානය තුළ පුද්ගලයන් 500කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. ඉරාන පොලිස් ප්‍රධානී අහ්මද්ද්‍රෙසා රාධන් ප්‍රකාශ කර ඇත්තේ, ඊශ්‍රායලය සහ ඇමෙරිකාව විසින් ඉරානය තුළ මෑතකදී එල්ල කරන ලද ප්‍රහාර සඳහා අවශ්‍ය බුද්ධි තොරතුරු සැපයීම සම්බන්ධයෙන් මෙම පිරිසට චෝදනා එල්ල වී ඇති බවයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර ඉරානයේ ඉලක්කගත පුද්ගලයන් සහ සංවේදී ස්ථාන පිළිබඳව සෘජු තොරතුරු ලබාදුන් පුද්ගලයන් ද සිටින බව වාර්තා වේ. පවතින යුදමය වාතාවරණය හමුවේ රටේ ආරක්ෂාවට තර්ජනයක් වන අභ්‍යන්තර ඔත්තුකරුවන් හඳුනා ගැනීම සඳහා ඉරාන ආරක්ෂක අංශ මේ වන විට දැඩි මෙහෙයුමක් දියත් කර ඇති බව පොලිස් ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 12
Previous Post

විනිසුරු කුමාර් ධර්මසේනට එරෙහිව පාකිස්ථානයෙන් නිල පැමිණිල්ලක්

Next Post

පහරකෑමට ලක්ව රෝහල් ගත කළ හාවාඑළියේ පුද්ගලයෙකු මියයයි

Editor TTV News

Editor TTV News

Next Post
පහරකෑමට ලක්ව රෝහල් ගත කළ හාවාඑළියේ පුද්ගලයෙකු මියයයි

පහරකෑමට ලක්ව රෝහල් ගත කළ හාවාඑළියේ පුද්ගලයෙකු මියයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට බ්‍රිතාන්‍යය සෘජුව මැදිහත් නොවන බව අගමැති කීර් ස්ටාර්මර් පවසයි

ඉරාන යුද්ධයට බ්‍රිතාන්‍යය සෘජුව මැදිහත් නොවන බව අගමැති කීර් ස්ටාර්මර් පවසයි

16 March 2026
ඉන්ධන පෝලිම්වල කලබල ඇති කළොත් වැඩ වරදියි

ඉන්ධන පෝලිම්වල කලබල ඇති කළොත් වැඩ වරදියි

16 March 2026
ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදීමේදී පෞද්ගලික බස් රථ ධාවනය 50% කින් පහත වැටීමේ අවදානමක්

ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදීමේදී පෞද්ගලික බස් රථ ධාවනය 50% කින් පහත වැටීමේ අවදානමක්

16 March 2026
වෛද්‍යවරුන් වෙනුවෙන් විශේෂ ඉන්ධන කෝටාවක්

වෛද්‍යවරුන් වෙනුවෙන් විශේෂ ඉන්ධන කෝටාවක්

16 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ වරායේ ප්‍රධාන නෞකා අංගනයක බහුතර අයිතිය ඉන්දීය සමාගමක් අතට

කොළඹ වරායේ ප්‍රධාන නෞකා අංගනයක බහුතර අයිතිය ඉන්දීය සමාගමක් අතට

16 March 2026
ඉරාන යුද්ධයට බ්‍රිතාන්‍යය සෘජුව මැදිහත් නොවන බව අගමැති කීර් ස්ටාර්මර් පවසයි

ඉරාන යුද්ධයට බ්‍රිතාන්‍යය සෘජුව මැදිහත් නොවන බව අගමැති කීර් ස්ටාර්මර් පවසයි

16 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved