• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 620ක ප්‍රතිපත්ති පාදක ණයක්

කැබිනට් අනුමැතිය හිමිවෙයි

18 March 2026
in දේශීය, පුවත්
ආසියානු සංවර්ධන බැංකුවෙන්  ඇමෙරිකානු ඩොලර් මිලියන 620ක  ප්‍රතිපත්ති පාදක ණයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනට සමගාමීව මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) මඟින් ඇමෙරිකානු ඩොලර් මිලියන 620ක ප්‍රතිපත්ති පාදක ණයක් ලබා ගැනීමට රජය තීරණය කර තිබේ. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ක්ලෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා ශක්තිමත් මූල්‍ය පසුබිමක් ගොඩනැගීමේ වැඩසටහන වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 220ක් වෙන් කර තිබේ.
වෙළෙඳ, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධන වැඩසටහන සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් වෙන් කෙරේ.
ජල සම්පාදන සහ සනීපාරක්ෂක ප්‍රතිසංස්කරණ වැඩසටහන වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් ලබාදීමට නියමිතය.
කෘෂිකාර්මික අගය දාම මූල්‍යකරණය සහ වාණිජකරණ අංශ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් වෙන් කර ඇත.
ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය සහ සමාවේශී ප්‍රතිසාධනය සඳහා වන සංවර්ධන වැඩසටහන වෙනුවෙන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් හිමිවනු ඇත.
මෙම මූල්‍ය පහසුකම හරහා මෙරට විදේශ සංචිත ශක්තිමත් කිරීමටත්, ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක නූතන ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීමටත් රජය අපේක්ෂා කරයි.
Post Views: 3
Previous Post

ජනාධිපති අනුර කුමාර දිසානායක එළඹෙන සිකුරාදා පාර්ලිමේන්තුව අමතයි

Next Post

මධ්‍යම ඊශ්‍රායලයට ඉරානයෙන් තවත් මිසයිල ප්‍රහාර මාලාවක්

Editor TTV News

Editor TTV News

Next Post
මධ්‍යම ඊශ්‍රායලයට  ඉරානයෙන් තවත් මිසයිල ප්‍රහාර මාලාවක්

මධ්‍යම ඊශ්‍රායලයට ඉරානයෙන් තවත් මිසයිල ප්‍රහාර මාලාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක කිහිපයක වනාන්තර 50ක්  රක්ෂිත බවට පත් කිරීමට රජය තීරණය කරයි

දිස්ත්‍රික්ක කිහිපයක වනාන්තර 50ක් රක්ෂිත බවට පත් කිරීමට රජය තීරණය කරයි

18 March 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඕස්ට්‍රේලියානු ගුවන් හමුදා කඳවුරකට ඉරාන ප්‍රහාරයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඕස්ට්‍රේලියානු ගුවන් හමුදා කඳවුරකට ඉරාන ප්‍රහාරයක්

18 March 2026
කැනඩාවේදී සිදුවූ පහරදීමකින් ඉන්දීය ශිෂ්‍යයෙකු මියයයි

කැනඩාවේදී සිදුවූ පහරදීමකින් ඉන්දීය ශිෂ්‍යයෙකු මියයයි

18 March 2026
ඉරාන යුද්ධය හමුවේ  ඇමෙරිකානු මිත්‍ර පාර්ශවයන්ගේ  සහයෝගය අඩුවෙයි

ඉරාන යුද්ධය හමුවේ ඇමෙරිකානු මිත්‍ර පාර්ශවයන්ගේ සහයෝගය අඩුවෙයි

18 March 2026

Recent News

නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට  ඇමෙරිකාවෙන් නව යෝජනාවක්

නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට ඇමෙරිකාවෙන් නව යෝජනාවක්

18 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක කිහිපයක වනාන්තර 50ක්  රක්ෂිත බවට පත් කිරීමට රජය තීරණය කරයි

දිස්ත්‍රික්ක කිහිපයක වනාන්තර 50ක් රක්ෂිත බවට පත් කිරීමට රජය තීරණය කරයි

18 March 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඕස්ට්‍රේලියානු ගුවන් හමුදා කඳවුරකට ඉරාන ප්‍රහාරයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඕස්ට්‍රේලියානු ගුවන් හමුදා කඳවුරකට ඉරාන ප්‍රහාරයක්

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved