• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිට්වා සුළි කුණාටුවෙන් පසු සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනයට අමාත්‍යාංශ මට්ටමින් පියවර

20 March 2026
in දේශීය, පුවත්
දිට්වා සුළි කුණාටුවෙන් පසු සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනයට අමාත්‍යාංශ මට්ටමින් පියවර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් අධ්‍යාපනය, සෞඛ්‍යය, ජලය සහ සනීපාරක්ෂාව ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා පිහිටුවා ඇති ‘Rebuilding Sri Lanka’ කාර්යසාධක බලකායේ විශේෂ අනු කමිටු රැස්වීමක් ඊයේ (19) පස්වරුවේ පවත්වා තිබේ. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතාගේ සභාපතීත්වයෙන් තාක්ෂණය ඔස්සේ පැවති මෙම සාකච්ඡාවේදී එක් එක් අමාත්‍යාංශ මගින් මේ වන විට ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙළවල් පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු විය.
ආපදා සහන කඳවුරු නිසි ප්‍රමිතියකින් පවත්වාගෙන යාම, රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා වන සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක කිරීම සහ විපතට පත් වූවන් හා දේපළ හානි පිළිබඳ නිවැරදි දත්ත රැස් කිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි. මේ යටතේ ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය මෙන්ම කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යන ආයතන ඒකාබද්ධව සිදුකරන පසුවිපරම් කටයුතු පිළිබඳව ද මහාචාර්ය උපාලි පන්නිල මහතා විමසා බැලීය.
අදාළ කමිටුව සඳහා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ප්‍රධානීන් මෙන්ම සිවිල් සමාජ නියෝජිතයන් ද එක්ව සිටියහ. ජනාධිපති අතිරේක ලේකම් ජේ. ආර්. සී. ජයතිලක මහතා මෙම කමිටුවේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි.
Post Views: 3
Previous Post

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ට්‍රම්ප් පාලනයෙන් ඛාර්ග් දූපත ඉලක්ක කර හමුදා සැලසුම්

Next Post

ඉරට්ටපෙරියකුලම් සුසාන භූමියක කාණුවක් තුළ තිබී පිලිස්සුණු මළ සිරුරක් හමු වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හොරණ – රත්නපුර මාර්ගයේ බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී මාරක අනතුරක්

22 March 2026
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට මිනීමැරුම් සහ සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීමේ චෝදනා

බහාලුම් ප්‍රවාහන ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් ඉහළට

හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝවකට වඩා වැඩි තොගයක් සමඟ 22 හැවිරිදි තරුණයෙකු බඩෝවිටදී කොටු වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොරණ – රත්නපුර මාර්ගයේ බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී මාරක අනතුරක්

හොරණ – රත්නපුර මාර්ගයේ බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී මාරක අනතුරක්

22 March 2026
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට මිනීමැරුම් සහ සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීමේ චෝදනා

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට මිනීමැරුම් සහ සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීමේ චෝදනා

22 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved