• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉරට්ටපෙරියකුලම් සුසාන භූමියක කාණුවක් තුළ තිබී පිලිස්සුණු මළ සිරුරක් හමු වෙයි

20 March 2026
in දේශීය, පුවත්
ඉරට්ටපෙරියකුලම් සුසාන භූමියක  කාණුවක් තුළ තිබී පිලිස්සුණු  මළ සිරුරක් හමු වෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ඉරට්ටපෙරියකුලම් පොලිස් වසමට අයත් පොදු සුසාන භූමියක කාණුවක් තුළ තිබී පිලිස්සී මියගිය නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. පොලීසිය පවසන පරිදි මෘත ශරීරය හඳුනාගත නොහැකි මට්ටමට පිලිස්සී ඇති අතර එය උස අඩි 5 අඟල් 6ක් පමණ වන සාමාන්‍ය සිරුරක් සහිත පුද්ගලයෙකුගේ බවට අනාවරණය වී ඇත. මෙම මියගිය පුද්ගලයා පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම් ඉරට්ටපෙරියකුලම් පොලිස් ස්ථානාධිපතිවරයාගේ 071-8591344 අංකයට හෝ පොලිස් ස්ථානයේ 024-2223532 අංකයට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. සිද්ධිය සම්බන්ධයෙන් ඉරට්ටපෙරියකුලම් පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
Post Views: 8
Previous Post

දිට්වා සුළි කුණාටුවෙන් පසු සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනයට අමාත්‍යාංශ මට්ටමින් පියවර

Next Post

හංවැල්ල වෙළඳසැලක සඟවා තිබූ ඩීසල් ලීටර් 720ක් පොලිස් භාරයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සඳහා  බිම්බෝම්බ නාශක නෞකා යැවීමට  ජර්මනිය සූදානම් වෙයි

17 April 2026
ශ්‍රී ලංකා තානාපතිනිය  බෙලාරුස් ජනාධිපතිවරයා වෙත සිය  අක්තපත්‍ර පිළිගන්වයි

ශ්‍රී ලාංකික කතෝලික ජනතාව  වංචනිකයන්ට රැවටිය යුතු නැහැ

හොංකොං සුපිරි වෙළෙඳසල් ක්ෂේත්‍රයේ  දැවැන්ත ඒකාබද්ධ වීමක් සඳහා  ජාඩින්ස් සහ සීකේ හචිසන්  සාකච්ඡා පවත්වයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සඳහා  බිම්බෝම්බ නාශක නෞකා යැවීමට  ජර්මනිය සූදානම් වෙයි

හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සඳහා බිම්බෝම්බ නාශක නෞකා යැවීමට ජර්මනිය සූදානම් වෙයි

17 April 2026
ශ්‍රී ලංකා තානාපතිනිය  බෙලාරුස් ජනාධිපතිවරයා වෙත සිය  අක්තපත්‍ර පිළිගන්වයි

ශ්‍රී ලංකා තානාපතිනිය බෙලාරුස් ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved