• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොතලහිඹුටු කිලෝ 25ක් රට පටවන්න ගිය චීන ජාතිකයෙක් කටුනායකදී කොටු වෙයි

22 March 2026
in දේශීය, පුවත්
කොතලහිඹුටු කිලෝ 25ක් රට පටවන්න ගිය චීන ජාතිකයෙක් කටුනායකදී කොටු වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවට ආවේණික සහ ආරක්ෂිත ශාක විශේෂයක් වන ‘කොතලහිඹුටු’ කිලෝ ග්‍රෑම් 25ක ප්‍රමාණයක් නීති විරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ 37 හැවිරිදි චීන ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. චීන ඊස්ටර්න් ගුවන් සේවයට අයත් MU 6018 දරන ගුවන් යානයෙන් ෂැංහයි බලා පිටත්ව යාමට පැමිණ සිටි මොහු පරීක්ෂා කිරීමේදී මෙම තොගය සොයාගෙන ඇත.
මෙම කොතලහිඹුටු තොගය ඉතා සූක්ෂ්ම ලෙස තේ පැකට් ලෙස ඇසුරුම් කර ගමන් මලු තුළ සඟවා තිබූ බව රේගු නිලධාරීන් පවසයි. සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත සහ රේගු ආඥාපනත යටතේ කොතලහිඹුටු වැනි ආරක්ෂිත ශාක විශේෂ රටින් බැහැර කිරීම සපුරා තහනම් වේ. අත්අඩංගුවට ගත් මෙම ශාක තොගයේ වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ වන බව ඇස්තමේන්තු කර ඇති අතර එය මේ වන විට රජයේ භාරයට ගෙන තිබේ.
ගුවන්තොටුපළ රේගු නිලධාරීන් සහ ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකය එක්ව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි. වනජීවී ජාවාරම් සහ ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතය.
Post Views: 1
Previous Post

හෝර්මුස් විවෘත නොකළොත් ඉරානයේ සියලු බලාගාර විනාශ කරනවා

Next Post

ගාල්ල බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන “එයාර්ඩ්‍රොප්” කිරීමට ගිය පුද්ගලයෙක් දැලේ

Editor TTV News

Editor TTV News

Next Post
ගාල්ල බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන “එයාර්ඩ්‍රොප්” කිරීමට ගිය පුද්ගලයෙක් දැලේ

ගාල්ල බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන "එයාර්ඩ්‍රොප්" කිරීමට ගිය පුද්ගලයෙක් දැලේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ සහල් සහ මාළු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක මිල ඉහළට

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ සහල් සහ මාළු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක මිල ඉහළට

22 March 2026
රාත්‍රී කාලයේ විදුලිය නිපදවීමට ඩීසල් භාවිතයට

රාත්‍රී කාලයේ විදුලිය නිපදවීමට ඩීසල් භාවිතයට

22 March 2026
ළදරුවෙකුට අමානුෂික ලෙස වධහිංසා පැමිණ වූ ෆ්ලොරිඩා යුවළක් අත්අඩංගුවට

ළදරුවෙකුට අමානුෂික ලෙස වධහිංසා පැමිණ වූ ෆ්ලොරිඩා යුවළක් අත්අඩංගුවට

22 March 2026
මිත්‍රශීලී රටවලින් අඩු මිලට තෙල් ගේන්න බැරිද? එහෙනම් උගන්ඩාවේ තිබෙනවා කියූ ඩොලර් බිලියන 18 ගේන්න

මිත්‍රශීලී රටවලින් අඩු මිලට තෙල් ගේන්න බැරිද? එහෙනම් උගන්ඩාවේ තිබෙනවා කියූ ඩොලර් බිලියන 18 ගේන්න

22 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ සහල් සහ මාළු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක මිල ඉහළට

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ සහල් සහ මාළු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක මිල ඉහළට

22 March 2026
රාත්‍රී කාලයේ විදුලිය නිපදවීමට ඩීසල් භාවිතයට

රාත්‍රී කාලයේ විදුලිය නිපදවීමට ඩීසල් භාවිතයට

22 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved