• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාස කිහිපයක පමා වීමකින් පසු ත්‍රිපෝෂ නිෂ්පාදනය යළි ඇරඹෙයි

මාසය අවසානයට පෙර බෙදාහැරීම් අවසන්

22 March 2026
in දේශීය, පුවත්
මාස කිහිපයක පමා වීමකින් පසු ත්‍රිපෝෂ නිෂ්පාදනය යළි ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රමිතියෙන් යුත් බඩඉරිඟු හිඟය හේතුවෙන් මාස කිහිපයක් තිස්සේ ඇනහිට තිබූ ත්‍රිපෝෂ නිෂ්පාදන කටයුතු මේ වන විට යළි ආරම්භ කර ඇති බව වාර්තා වේ. ප්‍රධාන අමුද්‍රව්‍ය සැපයුම බිඳවැටීම හේතුවෙන් මෙරට ඉලක්කගත ප්‍රතිලාභී කණ්ඩායම් වෙත ත්‍රිපෝෂ බෙදාහැරීමේ කටයුතු ද පසුගිය කාලසීමාව පුරා අක්‍රමවත් වී තිබුණි. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ මැදිහත්වීම මත කැබිනට් අනුමැතිය ඇතිව ප්‍රමිතියෙන් යුත් බඩඉරිඟු ආනයනය කිරීම සඳහා ත්‍රිපෝෂ සමාගම සහ රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමත් සමඟ මෙම අර්බුදයට විසඳුම් ලැබී ඇත.
ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක මහතා සඳහන් කළේ පවතින ඉල්ලුම සපුරාලීම සඳහා මේ වන විට පැය 24 පුරාම නිෂ්පාදන කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බවයි. ඒ අනුව දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාල හරහා බෙදාහැරීමේ කටයුතු කඩිනම් කර ඇති අතර, සැපයුම් මග හැරුණු සියලු දෙනාට මෙම මාසය අවසන් වීමට පෙර ත්‍රිපෝෂ ලබාදීමට පියවර ගෙන තිබේ. ඉදිරි මාස කිහිපය තුළ ද ප්‍රමාණවත් තොග පවත්වා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 2
Previous Post

අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා රේගු වැටලීම් සහ පරීක්ෂණ මාලාවක් ඇරඹෙයි

Next Post

රාමනාදන්පුරම්හිදී නීති විරෝධී ඉන්ධන තොගයක් සමඟ 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ සහල් සහ මාළු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක මිල ඉහළට

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ සහල් සහ මාළු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක මිල ඉහළට

22 March 2026
රාත්‍රී කාලයේ විදුලිය නිපදවීමට ඩීසල් භාවිතයට

ළදරුවෙකුට අමානුෂික ලෙස වධහිංසා පැමිණ වූ ෆ්ලොරිඩා යුවළක් අත්අඩංගුවට

මිත්‍රශීලී රටවලින් අඩු මිලට තෙල් ගේන්න බැරිද? එහෙනම් උගන්ඩාවේ තිබෙනවා කියූ ඩොලර් බිලියන 18 ගේන්න

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ සහල් සහ මාළු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක මිල ඉහළට

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ සහල් සහ මාළු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක මිල ඉහළට

22 March 2026
රාත්‍රී කාලයේ විදුලිය නිපදවීමට ඩීසල් භාවිතයට

රාත්‍රී කාලයේ විදුලිය නිපදවීමට ඩීසල් භාවිතයට

22 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved