• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අද හවස 6 සිට පෞද්ගලික බස් වැඩවර්ජනයක අවදානමක්

බස් සංගම් අනතුරු අඟවයි

22 March 2026
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බස් ගාස්තු සංශෝධනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට රජය ප්‍රමාද කරන්නේ නම්, අද (22) පස්වරු 6.00 සිට දිවයින පුරා පෞද්ගලික බස් වැඩවර්ජනයක් ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය (LPBOA) නිවේදනය කරයි. ඉන්ධන මිල ඉහළ යාම හමුවේ පවතින අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගෙන වහාම ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බවත්, ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) වෙත ගියද බලධාරීන්ගෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බවත් එම සංගමය චෝදනා කරයි.
අද පස්වරු 5.00 වන විට රජය විසින් බස් ගාස්තු සංශෝධනය පිළිබඳ නිල තීරණයක් ලබා නොදුන්නහොත්, මගී ජනතාව දැඩි අපහසුතාවයට පත් කරමින් මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බව සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. පවතින ඉන්ධන හිඟය සහ මිල ඉහළ යාම හමුවේ වත්මන් ගාස්තු යටතේ සේවාව පවත්වාගෙන යාමට නොහැකි බව ඔවුන්ගේ ස්ථාවරයයි.
Post Views: 3
Previous Post

සිසුවෙකු සමඟ ලිංගික සබඳතා පැවැත්වූ ඇමරිකානු ගුරුවරියක වැරදිකරු වෙයි

Next Post

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හොරණ – රත්නපුර මාර්ගයේ බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී මාරක අනතුරක්

හොරණ – රත්නපුර මාර්ගයේ බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී මාරක අනතුරක්

22 March 2026
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට මිනීමැරුම් සහ සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීමේ චෝදනා

බහාලුම් ප්‍රවාහන ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් ඉහළට

හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝවකට වඩා වැඩි තොගයක් සමඟ 22 හැවිරිදි තරුණයෙකු බඩෝවිටදී කොටු වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොරණ – රත්නපුර මාර්ගයේ බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී මාරක අනතුරක්

හොරණ – රත්නපුර මාර්ගයේ බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී මාරක අනතුරක්

22 March 2026
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට මිනීමැරුම් සහ සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීමේ චෝදනා

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට මිනීමැරුම් සහ සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීමේ චෝදනා

22 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved