• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සපුගස්කන්ද පිරිපහදුව පුළුල් කිරීමට රුපියල් මිලියන 1684ක් වැය කළත් ව්‍යාපෘතියේ ප්‍රගතිය ශුන්‍යයි

22 March 2026
in දේශීය, පුවත්
සපුගස්කන්ද පිරිපහදුව පුළුල් කිරීමට රුපියල් මිලියන 1684ක් වැය කළත් ව්‍යාපෘතියේ ප්‍රගතිය ශුන්‍යයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් සපුගස්කන්ද පිරිපහදුව පුළුල් කර දෙවන පිරිපහදුවක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 1,684.53ක දැවැන්ත මුදලක් වැය කර තිබුණද, එම ව්‍යාපෘතියේ මෙතෙක් කිසිදු භෞතික ප්‍රගතියක් දක්නට නොමැති බව විගණන වාර්තා මගින් අනාවරණය වී ඇත. ශක්‍යතා අධ්‍යයනයන් සහ ඉඩම් අත්පත් කර ගැනීම් වෙනුවෙන් මෙම මුදල වැය කර ඇති අතර, 2021 වර්ෂයේදී පමණක් ශක්‍යතා අධ්‍යයනය සඳහා රුපියල් මිලියන 171.39ක් වැය කර තිබේ. කෙසේ වෙතත්, අත්පත් කරගත් ඉඩම් පවා මේ දක්වා කිසිදු පලදායී ආර්ථික කටයුත්තකට යොදා නොගෙන නිෂ්කාර්යව පවතින බව විගණනයේදී හෙළි වී ඇත.
ශ්‍රී ලංකාවේ මුළු ආනයන වියදමෙන් 25.2%ක් හෙවත් ඩොලර් මිලියන 4,233ක් පමණ වාර්ෂිකව වැය වන්නේ බොරතෙල් සහ පිරිපහදු කළ තෙල් ආනයනය සඳහාය. දැනට පවතින සපුගස්කන්ද පිරිපහදුව මගින් දේශීය ඉල්ලුමෙන් සපුරාලනු ලබන්නේ 25%ක් පමණක් වන අතර ඉතිරි 75%ම ආනයනය කිරීමට සිදුව තිබේ. මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ වත්මන් රජය යටතේ දිනකට බැරල් 10,000ක ධාරිතාවයෙන් යුත් නව පිරිපහදුවක් ඉදිකිරීමට ජාත්‍යන්තර සමාගම්වලින් අභිලාෂයන් කැඳවා ඇති බවත්, ඒ සඳහා ලැබී ඇති යෝජනා 20ක් මේ වන විට ඇගයීමට ලක් කරමින් පවතින බවත්ය.
Post Views: 4
Previous Post

සුරතල් බළලා ඇතිකිරීමට පවුලේ අය විරෝධය පෑම නිසා හයිද්‍රාබාද්හි 23 හැවිරිදි වෛද්‍යවරියක් දිවි නසාගනී

Next Post

ඇමරිකාව පහර දුන්නොත් අපි දිල්ලියට සහ මුම්බායට ගහනවා

Editor TTV News

Editor TTV News

Next Post
ඇමරිකාව පහර දුන්නොත් අපි දිල්ලියට සහ මුම්බායට ගහනවා

ඇමරිකාව පහර දුන්නොත් අපි දිල්ලියට සහ මුම්බායට ගහනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇමරිකාව සහ ඊශ්‍රායලය සතු  ඒකාබද්ධ හමුදා ශක්තිය හා ඉරානය සමඟ  පවතින යුදමය තත්ත්වය

ඇමරිකාව සහ ඊශ්‍රායලය සතු ඒකාබද්ධ හමුදා ශක්තිය හා ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය

22 March 2026
මැදපෙරදිග යුද්ධය හමුවේ  ඉන්දීය බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳව  අගමැති මෝදිගෙන් විශේෂ සමාලෝචනයක්

මැදපෙරදිග යුද්ධය හමුවේ ඉන්දීය බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳව අගමැති මෝදිගෙන් විශේෂ සමාලෝචනයක්

22 March 2026
ඉන්ධන සැපයුම ස්ථාවරයි

ඉන්ධන සැපයුම ස්ථාවරයි

22 March 2026
රොහින්ග්‍යා සටන්කාමීන්  සන්නද්ධ වීමෙන් ඉන්දියාවේ  ඊසානදිග කලාපයට ආරක්ෂක තර්ජන

රොහින්ග්‍යා සටන්කාමීන් සන්නද්ධ වීමෙන් ඉන්දියාවේ ඊසානදිග කලාපයට ආරක්ෂක තර්ජන

22 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමරිකාව සහ ඊශ්‍රායලය සතු  ඒකාබද්ධ හමුදා ශක්තිය හා ඉරානය සමඟ  පවතින යුදමය තත්ත්වය

ඇමරිකාව සහ ඊශ්‍රායලය සතු ඒකාබද්ධ හමුදා ශක්තිය හා ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය

22 March 2026
මැදපෙරදිග යුද්ධය හමුවේ  ඉන්දීය බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳව  අගමැති මෝදිගෙන් විශේෂ සමාලෝචනයක්

මැදපෙරදිග යුද්ධය හමුවේ ඉන්දීය බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳව අගමැති මෝදිගෙන් විශේෂ සමාලෝචනයක්

22 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved