• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

වසර 68කට පසු කඳුරට සුලෝහිත සංග්‍රාමයෙන් කිංග්ස්වුඩ් විද්‍යාලයට අතිවිශිෂ්ට ජයක්

22 March 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
වසර 68කට පසු  කඳුරට සුලෝහිත සංග්‍රාමයෙන්  කිංග්ස්වුඩ් විද්‍යාලයට අතිවිශිෂ්ට ජයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැති 119 වැනි “කඳුරට සුලෝහිත සංග්‍රාමයේදී” (Battle of the Maroons) ධර්මරාජ විද්‍යාලය ලකුණු 148කින් පරාජය කරමින් මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අද (22) ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කළේය. කිංග්ස්වුඩ් විද්‍යාලය මෙලෙස මහා ක්‍රිකට් තරගයක ජයග්‍රහණය සනිටුහන් කළේ 1958 වසරෙන් පසුව, එනම් වසර 68කට පසුව වීම විශේෂත්වයකි.
තරගයේදී කිංග්ස්වුඩ් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 226ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ධර්මරාජ කණ්ඩායමට පළමු ඉනිමේදී රැස්කරගත හැකි වූයේ ලකුණු 160ක් පමණි. අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් කඩුලු 7කට ලකුණු 248ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළහ. ජයග්‍රහණය සඳහා ලකුණු 315ක ඉලක්කයක් හඹාගිය ධර්මරාජ කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 166ක් පමණක් බැවින් කිංග්ස්වුඩ් විද්‍යාලයට මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණය හිමි විය.
Post Views: 2
Previous Post

විදුලි මෝටර් රථ “හරිත” ද? – ගල් අඟුරු සහ ඩීසල් මත යැපෙන ශ්‍රී ලංකාවේ EV රථ පිළිබඳ ජනාධිපතිවරයාගෙන් අනාවරණයක්

Next Post

දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි උණුසුම් කාලගුණයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඩුබායි සිලිකන් ඔයේසිස් හි  බර්ජීල් වෛද්‍ය මධ්‍යස්ථානය විවෘතයි

ඩුබායි සිලිකන් ඔයේසිස් හි බර්ජීල් වෛද්‍ය මධ්‍යස්ථානය විවෘතයි

22 March 2026
නෞකා සඳහා ඉන්ධන සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට සෞදි අරාබියෙන් නව වැඩපිළිවෙළක්

ඉරාන ප්‍රහාර හමුවේ  කලාපීය ආරක්ෂාව ගැන සාකච්ඡා කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අමාත්‍යවරියක් ඉන්දියාවේ සංචාරයක

බස් ගාස්තු 10% කට වඩා වැඩි අගයකින් ඉහළ දැමීමේ යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට

22 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩුබායි සිලිකන් ඔයේසිස් හි  බර්ජීල් වෛද්‍ය මධ්‍යස්ථානය විවෘතයි

ඩුබායි සිලිකන් ඔයේසිස් හි බර්ජීල් වෛද්‍ය මධ්‍යස්ථානය විවෘතයි

22 March 2026
නෞකා සඳහා ඉන්ධන සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට සෞදි අරාබියෙන් නව වැඩපිළිවෙළක්

නෞකා සඳහා ඉන්ධන සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට සෞදි අරාබියෙන් නව වැඩපිළිවෙළක්

22 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved