• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉස්තාන්බුල්හි ගෑස් පිපිරීමකින් ගොඩනැගිලි දෙකක් කඩා වැටෙයි

9 දෙනෙකු සුන්බුන් අතර සිරවෙයි

22 March 2026
in පුවත්, විදෙස්
ඉස්තාන්බුල්හි ගෑස් පිපිරීමකින්  ගොඩනැගිලි දෙකක් කඩා වැටෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තුර්කියේ ඉස්තාන්බුල් නුවර ෆාතිහ් (Fatih) දිස්ත්‍රික්කයේ අද (22) දහවල් සිදුවූ ප්‍රබල ගෑස් පිපිරීමක් හේතුවෙන් ගොඩනැගිලි දෙකක් සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබේ. ඉන් එකක් මහල් දෙකකින් යුත් ගොඩනැගිල්ලක් වන අතර අනෙක වෙනම පිහිටි ව්‍යුහයකි. මෙම අනතුරෙන් පුද්ගලයින් 9 දෙනෙකු සුන්බුන් අතර සිරවී ඇති බවට වාර්තා වූ අතර වහාම ක්‍රියාත්මක වූ සහන සේවා කණ්ඩායම් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇත.
ඉස්තාන්බුල් ආණ්ඩුකාර දවුත් ගුල් (Davut Gul) ප්‍රකාශ කළේ මේ වන විට පුද්ගලයින් 8 දෙනෙකු සුන්බුන් අතරින් මුදාගෙන අසල පිහිටි රෝහල් වෙත ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවයි. තවත් එක් පුද්ගලයෙකු සොයා සහන සේවා කණ්ඩායම් අඛණ්ඩව මෙහෙයුම් සිදුකරනු ලබයි. පිපිරීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් බලධාරීන් වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 3
Previous Post

ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට ලබා දුන් පැය 48ක අවසාන නිවේදනය

Next Post

මැයි මාසයේදී ඉන්ධන මිල දරාගත නොහැකි ලෙස ඉහළ යා හැකි බවට රජයෙන් අනාවැකියක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ජැනික් සිනර් සහ වත්මන් ශූර මෙන්සික් තෙවැනි වටයට

ජැනික් සිනර් සහ වත්මන් ශූර මෙන්සික් තෙවැනි වටයට

22 March 2026
හෝමූස් දූපත අසලදී  සතුරු F-15 ප්‍රහාරක යානයක් බිම හෙළූ බව ඉරානය පවසයි

PSL අතහැර දසුන් ශානක  IPL පිටියට රාජස්ථාන් රෝයල්ස් සමඟ  ගිවිසුම්ගත වෙයි

ඩුබායි සිලිකන් ඔයේසිස් හි  බර්ජීල් වෛද්‍ය මධ්‍යස්ථානය විවෘතයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජැනික් සිනර් සහ වත්මන් ශූර මෙන්සික් තෙවැනි වටයට

ජැනික් සිනර් සහ වත්මන් ශූර මෙන්සික් තෙවැනි වටයට

22 March 2026
හෝමූස් දූපත අසලදී  සතුරු F-15 ප්‍රහාරක යානයක් බිම හෙළූ බව ඉරානය පවසයි

හෝමූස් දූපත අසලදී සතුරු F-15 ප්‍රහාරක යානයක් බිම හෙළූ බව ඉරානය පවසයි

22 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved