• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඊශ්‍රායලය සටන් කරන්නේ ඔබ සැම වෙනුවෙන් අරද් මිසයිල ප්‍රහාරයෙන් පසු නෙතන්යාහුගෙන් ප්‍රකාශයක්

22 March 2026
in පුවත්, විදෙස්
ඊශ්‍රායලය සටන් කරන්නේ  ඔබ සැම වෙනුවෙන් අරද් මිසයිල ප්‍රහාරයෙන් පසු  නෙතන්යාහුගෙන් ප්‍රකාශයක්
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන බැලිස්ටික් මිසයිල ප්‍රහාරයෙන් දැඩි හානි සිදුවූ දකුණු ඊශ්‍රායලයේ අරද් (Arad) නගරයේ නිරීක්ෂණ චාරිකාවකට අද (22) එක්වෙමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ ඊශ්‍රායලය මේ වන විට සිදුකරන සටන සමස්ත ලෝකයේම ආරක්ෂාව වෙනුවෙන් සිදුකරන්නක් බවයි. ඊශ්‍රායල ගුවන් ආරක්ෂණ පද්ධති අභිබවා යමින් එල්ල වූ මෙම ප්‍රහාරයෙන් අරද් නගරයේ නේවාසික ගොඩනැගිලිවලට දැඩි හානි සිදුව ඇති අතර කුඩා දරුවන් 18 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 31 දෙනෙකු රෝහල්ගත කර තිබේ. ඉන් 9 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.
ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ සිට අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා, කිසිදු ජීවිත හානියක් සිදු නොවීම පිළිබඳව සතුට පළ කළ අතර සිරේන් (Sirens) නාද වූ වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමු වීමේ වැදගත්කම අවධාරණය කළේය. “ඔබ ආරක්ෂිත ස්ථානවල සිටින්නේ නම් ඔබ සුරක්ෂිතයි” යනුවෙන් පැවසූ ඔහු, ඉරානයේ මෙම ආක්‍රමණශීලී ක්‍රියාවන්ට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව එක්විය යුතු බවට ද ඉල්ලීමක් කළේය. මෙම ප්‍රහාරයත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය තවදුරටත් උණුසුම් වී තිබේ.
Post Views: 7
Previous Post

මැයි මාසයේදී ඉන්ධන මිල දරාගත නොහැකි ලෙස ඉහළ යා හැකි බවට රජයෙන් අනාවැකියක්

Next Post

ඉරානය යුරෝපයට මිසයිල ප්‍රහාර එල්ල කරන බවට සාක්ෂි නැහැ

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානය යුරෝපයට  මිසයිල ප්‍රහාර එල්ල කරන බවට  සාක්ෂි නැහැ

ඉරානය යුරෝපයට මිසයිල ප්‍රහාර එල්ල කරන බවට සාක්ෂි නැහැ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජැනික් සිනර් සහ වත්මන් ශූර මෙන්සික් තෙවැනි වටයට

ජැනික් සිනර් සහ වත්මන් ශූර මෙන්සික් තෙවැනි වටයට

22 March 2026
හෝමූස් දූපත අසලදී  සතුරු F-15 ප්‍රහාරක යානයක් බිම හෙළූ බව ඉරානය පවසයි

හෝමූස් දූපත අසලදී සතුරු F-15 ප්‍රහාරක යානයක් බිම හෙළූ බව ඉරානය පවසයි

22 March 2026
PSL අතහැර දසුන් ශානක  IPL පිටියට රාජස්ථාන් රෝයල්ස් සමඟ  ගිවිසුම්ගත වෙයි

PSL අතහැර දසුන් ශානක IPL පිටියට රාජස්ථාන් රෝයල්ස් සමඟ ගිවිසුම්ගත වෙයි

22 March 2026
ඩුබායි සිලිකන් ඔයේසිස් හි  බර්ජීල් වෛද්‍ය මධ්‍යස්ථානය විවෘතයි

ඩුබායි සිලිකන් ඔයේසිස් හි බර්ජීල් වෛද්‍ය මධ්‍යස්ථානය විවෘතයි

22 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජැනික් සිනර් සහ වත්මන් ශූර මෙන්සික් තෙවැනි වටයට

ජැනික් සිනර් සහ වත්මන් ශූර මෙන්සික් තෙවැනි වටයට

22 March 2026
හෝමූස් දූපත අසලදී  සතුරු F-15 ප්‍රහාරක යානයක් බිම හෙළූ බව ඉරානය පවසයි

හෝමූස් දූපත අසලදී සතුරු F-15 ප්‍රහාරක යානයක් බිම හෙළූ බව ඉරානය පවසයි

22 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved