• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බස් ගාස්තු 10% කින් ඉහළ දැමීමේ යෝජනාව අද කැබිනට්ටුවට

23 March 2026
in දේශීය, පුවත්
බස් ගාස්තු 10% කින්  ඉහළ දැමීමේ යෝජනාව  අද කැබිනට්ටුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු 10% කට වඩා වැඩි අගයකින් ඉහළ නැංවීමට අදාළ යෝජනාව අද (23) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ, පවතින ගාස්තු සූත්‍රයට අනුව මෙම මිල සංශෝධනය අත්‍යවශ්‍ය වී ඇති බැවින් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය අපේක්ෂා කරන බවයි.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය හමුවේ පෞද්ගලික බස් සංගම් දැඩි කලකිරීමට පත්ව සිටී. ඊයේ (22) දිනයේ සිටම මෙම මිල සංශෝධනය බලාපොරොත්තු වූ බවත්, බලධාරීන්ගෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් අද දිනයේ බස් ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවත් බස් සංගම් නියෝජිතයෝ පවසති. ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අවධාරණය කළේ ගාස්තු ඉහළ දමන තෙක් බස් රථ ධාවනය කිරීමේ හැකියාවක් නොමැති බවයි.
අද දින කැබිනට් අනුමැතිය හිමි වුවහොත් නව බස් ගාස්තු සංශෝධනය වහාම ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 2
Previous Post

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මෙරටට

Next Post

ඉරාන යුද්ධයට මුදල් හිඟයක් නෑ අමතර බදු පැනවීමක් අවශ්‍ය නොවන බව ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් කියයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩොලරයේ අගය යළිත් ඉහළට

ඩොලරයේ අගය යළිත් ඉහළට

23 March 2026
ජර්මනියේ රැකියා පුරප්පාඩු පිරවීමට ඉන්දීය තරුණයන් දහස් ගණනින් එරටට

ජර්මනියේ රැකියා පුරප්පාඩු පිරවීමට ඉන්දීය තරුණයන් දහස් ගණනින් එරටට

23 March 2026
කැලණි ගඟේ මසුන් දහස් ගණනින් මියයයි

කැලණි ගඟේ මසුන් දහස් ගණනින් මියයයි

23 March 2026
ඉන්ධන QR කේත අවභාවිත කළ 153ක් හඳුනාගනී

ඉන්ධන QR කේත අවභාවිත කළ 153ක් හඳුනාගනී

23 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩොලරයේ අගය යළිත් ඉහළට

ඩොලරයේ අගය යළිත් ඉහළට

23 March 2026
ජර්මනියේ රැකියා පුරප්පාඩු පිරවීමට ඉන්දීය තරුණයන් දහස් ගණනින් එරටට

ජර්මනියේ රැකියා පුරප්පාඩු පිරවීමට ඉන්දීය තරුණයන් දහස් ගණනින් එරටට

23 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved