• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Gift of Vision වැඩසටහනට වසරක් සපිරෙයි

ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම 1000ක් සාර්ථකව අවසන්

23 March 2026
in දේශීය, පුවත්
Gift of Vision වැඩසටහනට  වසරක් සපිරෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රජයේ ප්‍රධාන රෝහල්වල පොරොත්තු ලේඛනයන්හි සිටින අක්ෂි රෝගීන් ප්‍රමාණය අවම කිරීමේ අරමුණින් පසුගිය වර්ෂයේ මාර්තු මාසයේදී ආරම්භ කරන ලද “Gift of Vision” විශේෂ වැඩසටහනට වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ අදියරක් කොළඹ ජාතික අක්ෂි රෝහලේදී සාර්ථකව පැවැත්වුණි. ඇසේ සුද මතුවීම හේතුවෙන් පෙනීම අහිමි වූ රෝගීන් 1000ක් සඳහා ශල්‍යකර්ම සිදු කිරීමේ මෙම වැඩසටහන පසුගිය 21 වනදා ආරම්භ වූ අතර, එහි දෙවන දිනය වූ ඊයේ (22) එහි ප්‍රගතිය සොයා බැලීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙම වැඩසටහන යටතේ පසුගිය වසර තුළ පමණක් 4000කට අධික අක්ෂි ශල්‍යකර්ම ප්‍රමාණයක් සිදු කර ඇති අතර, මෙය 2026 වර්ෂය තුළ පවත්වන ලද තෙවන වැඩසටහන ද වේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ මෙරටට බලපෑ දිට්වා සුළිකුණාටු තත්ත්වයන් මෙන්ම වර්තමානයේ මැද පෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ වුවද, සෞඛ්‍ය සේවාව වෙනුවෙන් වෙන් කරන ප්‍රතිපාදන කිසිදු ලෙසකින් අඩු නොකරන බවයි. මෙරට සෞඛ්‍ය සේවාව ව්‍යුහාත්මකව විශාල පරිවර්තනයකට ලක් කරමින්, ආයතන කේන්ද්‍ර කරගත් සේවාවක සිට පුරවැසියා ඉලක්ක කරගත් ප්‍රශස්ත සේවාවක් බවට පත් කිරීමට රජය සැලසුම් කර ඇති බවද ඔහු අවධාරණය කළේය. විශේෂයෙන්ම පිළිකා, හෘද රෝග සහ අක්ෂි රෝග වැනි බෝ නොවන රෝග පාලනය කර ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට ද පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය විශේෂඥවරුන්ගේ විද්‍යායතනය සහ ජාතික අක්ෂි රෝහල එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ රෝගීන් වෙනුවෙන් උසස් ප්‍රමිතියෙන් යුත් අක්ෂි කාච නොමිලේ ලබා දීම සිදු කෙරේ. මේ සඳහා එක්සත් රාජධානියේ Assist RR සංවිධානය සහ සිංහ සමාජය ඇතුළු පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහය හිමි වී ඇති අතර, ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙම සත්කාරය සාර්ථක කර ගැනීම සඳහා සිය දායකත්වය ලබා දෙයි.
Post Views: 4
Previous Post

මැට් ෆිට්ස්පැට්‍රික්ගෙන් සුපිරි දක්ෂතාවක්

Next Post

අධික උණුසුම් කාලගුණයෙන් දරුවන් ආරක්ෂා කරගැනීමට සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්

Editor TTV News

Editor TTV News

Next Post
අධික උණුසුම් කාලගුණයෙන්  දරුවන් ආරක්ෂා කරගැනීමට  සෞඛ්‍ය අංශවලින් විශේෂ  උපදෙස් මාලාවක්

අධික උණුසුම් කාලගුණයෙන් දරුවන් ආරක්ෂා කරගැනීමට සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩොලරයේ අගය යළිත් ඉහළට

ඩොලරයේ අගය යළිත් ඉහළට

23 March 2026
ජර්මනියේ රැකියා පුරප්පාඩු පිරවීමට ඉන්දීය තරුණයන් දහස් ගණනින් එරටට

ජර්මනියේ රැකියා පුරප්පාඩු පිරවීමට ඉන්දීය තරුණයන් දහස් ගණනින් එරටට

23 March 2026
කැලණි ගඟේ මසුන් දහස් ගණනින් මියයයි

කැලණි ගඟේ මසුන් දහස් ගණනින් මියයයි

23 March 2026
ඉන්ධන QR කේත අවභාවිත කළ 153ක් හඳුනාගනී

ඉන්ධන QR කේත අවභාවිත කළ 153ක් හඳුනාගනී

23 March 2026

Recent News

ඩොලරයේ අගය යළිත් ඉහළට

ඩොලරයේ අගය යළිත් ඉහළට

23 March 2026
ජර්මනියේ රැකියා පුරප්පාඩු පිරවීමට ඉන්දීය තරුණයන් දහස් ගණනින් එරටට

ජර්මනියේ රැකියා පුරප්පාඩු පිරවීමට ඉන්දීය තරුණයන් දහස් ගණනින් එරටට

23 March 2026
කැලණි ගඟේ මසුන් දහස් ගණනින් මියයයි

කැලණි ගඟේ මසුන් දහස් ගණනින් මියයයි

23 March 2026
ඉන්ධන QR කේත අවභාවිත කළ 153ක් හඳුනාගනී

ඉන්ධන QR කේත අවභාවිත කළ 153ක් හඳුනාගනී

23 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩොලරයේ අගය යළිත් ඉහළට

ඩොලරයේ අගය යළිත් ඉහළට

23 March 2026
ජර්මනියේ රැකියා පුරප්පාඩු පිරවීමට ඉන්දීය තරුණයන් දහස් ගණනින් එරටට

ජර්මනියේ රැකියා පුරප්පාඩු පිරවීමට ඉන්දීය තරුණයන් දහස් ගණනින් එරටට

23 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved