• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරානයෙන් ලෝකය බේරාගන්න සියලු රටවල් එක්වන්න

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගෙන් හදිසි ඇමතුමක්

23 March 2026
in පුවත්, විදෙස්
ඉරානයෙන් ලෝකය බේරාගන්න සියලු රටවල් එක්වන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය දියත් කර ඇති හමුදාමය ක්‍රියාමාර්ග සඳහා ලෝකයේ සෙසු රටවල සහාය ලබා දෙන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අද (23) විවෘත ඉල්ලීමක් කළේය. දකුණු ඊශ්‍රායලයේ අරද් (Arad) නගරයට එල්ල වූ ප්‍රහාරයකින් පසු එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අගමැතිවරයා මෙම ප්‍රකාශය සිදු කර තිබේ.
ඉරානය යනු හුදෙක් ඊශ්‍රායලයට පමණක් නොව සමස්ත ලෝක සාමයටම එල්ල වී ඇති බරපතල තර්ජනයක් බව නෙතන්යාහු මෙහිදී අවධාරණය කළේය. “ලෝක නායකයන් අප සමඟ අත්වැල් බැඳගත යුතු කාලය එළඹ තිබෙනවා. ඇතැම් පාර්ශවයන් දැනටමත් ඒ සඳහා යොමු වෙමින් පවතින බව මට පෙනෙන්නට තිබෙනවා,” යැයි පවසමින් ඔහු ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේ ඉරාන මර්දනය සඳහා සෘජුවම මැදිහත් වන ලෙසයි.
මේ වන විටත් මැදපෙරදිග කලාපය දැඩි යුද උණුසුමක පවතින අතර, ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ගෝලීය සන්ධානයක් ගොඩනැගීමට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් දැඩි උත්සාහයක නිරතව සිටී. කෙසේ වෙතත්, බ්‍රිතාන්‍යය වැනි රටවල් මෙම යුද්ධයට සෘජුව මැදිහත් වීම ප්‍රතික්ෂේප කර ඇති පසුබිමක නෙතන්යාහුගේ මෙම ප්‍රකාශය ජාත්‍යන්තර දේශපාලනය තුළ දැඩි කතාබහට ලක්වනු ඇත.
Post Views: 2
Previous Post

පොලිසියේ නමින් ප්‍රචාරය වන ව්‍යාජ සමාජ මාධ්‍ය පණිවිඩයක් ගැන අනාවරණයක්

Next Post

ලෝකය දශක කිහිපයකින් පසු දරුණුතම බලශක්ති අර්බුදයක

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රාජ්‍ය සේවය විධිමත් කරන  අමාත්‍ය අනු කමිටුව  අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

25 March 2026
සීගිරි අභය භූමියට  අපද්‍රව්‍ය මුදාහළ හෝටල් බලධාරීන්  තිදෙනෙකු වනජීවී අත්අඩංගුවට

පවතින වියළි කාලගුණය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස  ජල සම්පාදන මණ්ඩලයෙන් ඉල්ලීමක්

හෙට (26) දිවයිනේ ප්‍රදේශ රැසක  උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය සේවය විධිමත් කරන  අමාත්‍ය අනු කමිටුව  අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

රාජ්‍ය සේවය විධිමත් කරන අමාත්‍ය අනු කමිටුව අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

25 March 2026
සීගිරි අභය භූමියට  අපද්‍රව්‍ය මුදාහළ හෝටල් බලධාරීන්  තිදෙනෙකු වනජීවී අත්අඩංගුවට

සීගිරි අභය භූමියට අපද්‍රව්‍ය මුදාහළ හෝටල් බලධාරීන් තිදෙනෙකු වනජීවී අත්අඩංගුවට

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved