• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැතිඇමතිවරුන් සහ ප්‍රසිද්ධ පුද්ගලයන් ලෙස පෙනී සිටිමින් ලක්ෂ ගණන් මුදල් වංචා කළ පුද්ගලයා කොටු වෙයි

23 March 2026
in දේශීය, පුවත්
මැතිඇමතිවරුන් සහ ප්‍රසිද්ධ පුද්ගලයන් ලෙස පෙනී සිටිමින් ලක්ෂ ගණන් මුදල් වංචා කළ පුද්ගලයා කොටු වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් රජයේ ප්‍රබල අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, භික්ෂූන් වහන්සේලා සහ ප්‍රසිද්ධ මාධ්‍යවේදීන් ඇතුළු සමාජයේ කැපී පෙනෙන පුද්ගලයන් 17 දෙනෙකුගේ නාමයන් අවභාවිත කරමින් මහා පරිමාණ මූල්‍ය වංචාවක නිරත වූ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ඩුබායි රාජ්‍යයේ සිට වට්ස්ඇප් (WhatsApp) ගිණුම් හරහා මෙම ජාවාරම මෙහෙයවා ඇති අතර, ඔහු මෙරටට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දැඩි ලෙස අන්තර්ජාල සූදුවට ඇබ්බැහි වී සිටි මෙම පුද්ගලයා, ඒ සඳහා මුදල් සොයා ගැනීමට මෙම වංචනික ක්‍රමය තෝරාගෙන ඇති බවයි. අමාත්‍ය නලින්ද ජයතිස්ස, සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර යන මහත්වරුන්ගේ රුව සහ නම් භාවිතා කරමින් ව්‍යාජ වට්ස්ඇප් සමූහ (Groups) නිර්මාණය කර ඇති මොහු, පක්ෂ අරමුදල්වලට සහ ආපදා සහන කටයුතුවලට යැයි පවසමින් මහජනතාවගෙන් මුදල් එකතු කර තිබේ. බැංකු ගිණුම් තුනක් හරහා මෙම මුදල් ලබාගෙන ඇති අතර, ඩුබායිහි අලෙවි නියෝජිතයෙකු ලෙස සේවය කර රැකියාව අහිමි වීමෙන් පසු ඔහු මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇත.
මෙම සැකකරු විදේශයක සිට වංචාව මෙහෙයවන බවට ලද තොරතුරු මත ගුවන්තොටුපළ බලධාරීන් දැනුවත් කර තිබූ අතර, ඉකුත් 20 වනදා ඔහු මෙරටට පැමිණෙන විට ආරක්ෂක අංශ දැලට හසු වී තිබේ. ප්‍රසිද්ධ මාධ්‍යවේදීන් සහ සංගීතවේදීන්ගේ නමින් ද පෙනී සිටිමින් මොහු සිදුකර ඇති මෙම සංවිධානාත්මක අපරාධය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරයි. තාක්ෂණය අවභාවිත කරමින් සිදුකරන මෙවැනි මුදල් වංචාවන් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ආරක්ෂක අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
උපුටා ගැනීම: ගයාන් කුමාර වීරසිංහ- දිනමිණ
Post Views: 0
Previous Post

විශ්‍රාමික රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ ගිනස් වාර්තා තුනක් සමඟින් ඓතිහාසික ජයග්‍රහණයක් ලබයි

Next Post

කුඹුරේ පිදුරු ගිනි තැබීමට ගිය පුද්ගලයෙකු ගින්නට හසුවී මරුට

Editor TTV News

Editor TTV News

Next Post

කුඹුරේ පිදුරු ගිනි තැබීමට ගිය පුද්ගලයෙකු ගින්නට හසුවී මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාජ්‍ය සේවය විධිමත් කරන  අමාත්‍ය අනු කමිටුව  අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

රාජ්‍ය සේවය විධිමත් කරන අමාත්‍ය අනු කමිටුව අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

25 March 2026
සීගිරි අභය භූමියට  අපද්‍රව්‍ය මුදාහළ හෝටල් බලධාරීන්  තිදෙනෙකු වනජීවී අත්අඩංගුවට

සීගිරි අභය භූමියට අපද්‍රව්‍ය මුදාහළ හෝටල් බලධාරීන් තිදෙනෙකු වනජීවී අත්අඩංගුවට

25 March 2026
පවතින වියළි කාලගුණය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස  ජල සම්පාදන මණ්ඩලයෙන් ඉල්ලීමක්

පවතින වියළි කාලගුණය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජල සම්පාදන මණ්ඩලයෙන් ඉල්ලීමක්

25 March 2026
හෙට (26) දිවයිනේ ප්‍රදේශ රැසක  උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමට

හෙට (26) දිවයිනේ ප්‍රදේශ රැසක උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමට

25 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය සේවය විධිමත් කරන  අමාත්‍ය අනු කමිටුව  අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

රාජ්‍ය සේවය විධිමත් කරන අමාත්‍ය අනු කමිටුව අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

25 March 2026
සීගිරි අභය භූමියට  අපද්‍රව්‍ය මුදාහළ හෝටල් බලධාරීන්  තිදෙනෙකු වනජීවී අත්අඩංගුවට

සීගිරි අභය භූමියට අපද්‍රව්‍ය මුදාහළ හෝටල් බලධාරීන් තිදෙනෙකු වනජීවී අත්අඩංගුවට

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved