• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුඹුරේ පිදුරු ගිනි තැබීමට ගිය පුද්ගලයෙකු ගින්නට හසුවී මරුට

වීරවිල ප්‍රදේශයෙන් ශෝකජනක පුවතක්

23 March 2026
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වීරවිල, ගඟසිරිගම ප්‍රදේශයේ කුඹුරක තිබූ පිදුරු ගොඩකට ගිනි තැබීමට ගිය 63 හැවිරිදි පුද්ගලයෙකු එම ගින්නටම හසුවී ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ තිස්සමහාරාම, ගඟසිරිගම පදිංචිව සිටි අයෙකු බව වීරවිල පොලිසිය සඳහන් කරයි.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ පුද්ගලයා තමාට අයත් කුඹුරේ පිදුරු ගිනි තබා ඇති බවත්, එම ගින්න අවට ඇති අනෙකුත් කුඹුරු යායවල් වෙත පැතිරී යාම වැළැක්වීමට දැඩි උත්සාහයක නිරත වූ බවත්ය. එම අවස්ථාවේදී පාලනය කරගත නොහැකි වූ ගින්නට ඔහු මැදිවී පිළිස්සීමෙන් මියගොස් ඇති බව වාර්තා වේ.
දැනට පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ මෙවැනි ගිනි ගැනීම් වේගයෙන් පැතිර යාමේ අවදානමක් පවතින බැවින්, ගොවි ජනතාවට වඩාත් අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් දැනුම් දී තිබේ. මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා තිස්සමහාරාම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, වීරවිල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
Post Views: 2
Previous Post

මැතිඇමතිවරුන් සහ ප්‍රසිද්ධ පුද්ගලයන් ලෙස පෙනී සිටිමින් ලක්ෂ ගණන් මුදල් වංචා කළ පුද්ගලයා කොටු වෙයි

Next Post

නීතිවිරෝධී ලෙස ඩීසල් රැස්කර තබාගත් සංචාරක බස් ව්‍යාපාරිකයෙක් බවුසරය සමඟ මීගමුවේදී කොටු වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පෘථිවියේ දේශගුණික  තුලිතතාවය බිඳවැටෙයි

පෘථිවියේ දේශගුණික තුලිතතාවය බිඳවැටෙයි

23 March 2026
යුදගිනි මැද ඉන්දීය Pine Gas සහ Jag Vasant නැව් 2ක හෝමුස් සමුද්‍ර සන්ධිය පසු කරයි

යුදගිනි මැද ඉන්දීය Pine Gas සහ Jag Vasant නැව් 2ක හෝමුස් සමුද්‍ර සන්ධිය පසු කරයි

23 March 2026
වැඩිකළ බස් ගාස්තුව ප්‍රමාණවත්

වැඩිකළ බස් ගාස්තුව ප්‍රමාණවත්

23 March 2026
OnlyFans හිමිකරු ලියොනිඩ් රද්වින්ස්කි  අභාවප්‍රාප්ත වෙයි

OnlyFans හිමිකරු ලියොනිඩ් රද්වින්ස්කි අභාවප්‍රාප්ත වෙයි

23 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පෘථිවියේ දේශගුණික  තුලිතතාවය බිඳවැටෙයි

පෘථිවියේ දේශගුණික තුලිතතාවය බිඳවැටෙයි

23 March 2026
යුදගිනි මැද ඉන්දීය Pine Gas සහ Jag Vasant නැව් 2ක හෝමුස් සමුද්‍ර සන්ධිය පසු කරයි

යුදගිනි මැද ඉන්දීය Pine Gas සහ Jag Vasant නැව් 2ක හෝමුස් සමුද්‍ර සන්ධිය පසු කරයි

23 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved