• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බස් ගාස්තු සංශෝධනය අද කැබිනට් මණ්ඩලයට

10%කට වඩා වැඩි වැඩිවීමක්?

23 March 2026
in දේශීය, පුවත්
බස් ගාස්තු සංශෝධනය අද කැබිනට් මණ්ඩලයට
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
පවතින ඉන්ධන අර්බුදය සහ මෙහෙයුම් පිරිවැය ඉහළ යාම හමුවේ සකස් කරන ලද නව බස් ගාස්තු සංශෝධනය අද (23) පස්වරුවේ අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මිලාන් මිරැන්ඩා මහතා පවසයි. මෙම සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ වහාම නව ගාස්තු ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ අවම ගාස්තුවේ සිට උපරිම ගාස්තුව දක්වා වූ ගාස්තු අවස්ථා 350ක් පමණ කොමිෂන් සභාව විසින් සකස් කර ඇති බවයි. මෙහිදී බස් ගාස්තුව 10%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ නැංවීමට අනුමැතිය ඉල්ලා ඇති අතර, එය මගී ජනතාවට මෙන්ම පෞද්ගලික බස් හිමියන්ට ද සාධාරණ වන අයුරින් සකස් කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර, අද දිනයේ පෞද්ගලික බස් රථ ධාවනය ඇතැම් ප්‍රදේශවල අඩුවක් දක්නට ලැබෙන බවත්, විශේෂයෙන්ම අධිවේගී මාර්ගවල බස් ධාවනය සම්පූර්ණයෙන්ම පාහේ අඩාල වී ඇති බවත් වාර්තා වේ. මේ හේතුවෙන් අධිවේගී මාර්ග භාවිත කළ මගීන් සාමාන්‍ය මාර්ගවල ගමන් කිරීමට පෙළඹී ඇති අතර, ලංගම බස් රථ සියල්ල ධාවනයේ යොදවා මගී ජනතාවට සහන සැලසීමට පියවර ගෙන ඇති බවද ආචාර්ය මිලාන් මිරැන්ඩා මහතා පැවසීය.
Post Views: 10
Previous Post

වීදි සුනඛයන්ට ආහාර දීමට ගිය විවාහ ගිවිසගෙන සිටි යුවළකගේ රථය දුම්රියේ ගැටෙයි

Next Post

මහා පරිමාණ වාහන ජාවාරම්කරුවන් තිදෙනාගෙන් ගිනිඅවි සහ උණ්ඩ හමුවේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි  ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

16 August 2026
ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

ඩඩ්ලි සිරිසේනගේ සාර්ථකත්වයේ රහස ඔහුම හෙළි කරයි!

18 හැවිරිදි බෙල්ජියම් තරුණයෙකුට කාණු පද්ධතියක් ඉදිකරමින් සිටියදී යුරෝ මිලියන 9ක රන් නිධානයක් හමුවෙයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි  ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

16 August 2026
ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

16 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved