• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන යුද්ධය හමුවේ ලොව පුරා සිටින ඇමරිකානුවන්ට දැඩි ආරක්ෂක අවවාදයක්

23 March 2026
in පුවත්, විදෙස්
ඉරාන යුද්ධය හමුවේ ලොව පුරා සිටින ඇමරිකානුවන්ට දැඩි ආරක්ෂක අවවාදයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හමුවේ ලොව පුරා සිටින ඇමරිකානු පුරවැසියන්ට, විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පදිංචිව සිටින අයට, “දැඩි අවධානයෙන් සහ ප්‍රවේශමෙන්” පසුවන ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ (22) ලෝක ව්‍යාප්ත ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කළේය. ඉරානයට හිතවාදී කණ්ඩායම් විසින් ලොව පුරා විසිරී සිටින ඇමරිකානුවන් හෝ ඇමරිකානු අවශ්‍යතා සහිත ස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් පවතින බව එම නියෝජිතායතනය අනතුරු අඟවයි.
මැදපෙරදිග කලාපයෙන් බැහැරව පිහිටි ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික මධ්‍යස්ථාන දැනටමත් විවිධ තර්ජනවලට ලක්ව ඇති බව පෙන්වා දෙන මෙම නිවේදනය, පවතින යුදමය තත්ත්වය නිසා ගුවන් සීමාවන් වරින් වර වසා දැමීමට සිදුවන බැවින් ගුවන් ගමන් බාධාවන් ඇතිවිය හැකි බවට ද දැනුම් දී තිබේ. මේ නිසා විදේශගතව සිටින සියලුම ඇමරිකානුවන්ට තම ආසන්නතම ඇමරිකානු තානාපති කාර්යාලය හෝ කොන්සල් කාර්යාලය ලබා දෙන උපදෙස් දැඩිව අනුගමනය කරන ලෙස දන්වා ඇත.
පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ ඇමරිකානු – ඊශ්‍රායල හමුදා මෙහෙයුම් මේ වන විට සිව්වන සතියටත් එළඹ ඇති අතර, ඊට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටී. මෙම ප්‍රහාර ඊශ්‍රායලය, ජෝර්දානය, ඉරාකය සහ ඇමරිකානු හමුදා කඳවුරු පවතින ගල්ෆ් කලාපයේ රටවල් ඉලක්ක කරගෙන සිදු වේ. වාර්තා වන අන්දමට මෙම දරුණු ගැටුම් හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 1,300කට අධික පිරිසක් මියගොස් ඇති අතර, ඒ අතර ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ද සිටින බව සඳහන් වේ.
Post Views: 1
Previous Post

සුරේෂ් සලෙයි අත්අඩංගුවට ගැනීමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම සැප්තැම්බර් මාසයේදී සලකා බැලීමට නියම වෙයි

Next Post

ඉන්ධන QR කේත අවභාවිත කළ 153ක් හඳුනාගනී

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්ධන QR කේත අවභාවිත කළ 153ක් හඳුනාගනී

ඉන්ධන QR කේත අවභාවිත කළ 153ක් හඳුනාගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද මධ්‍යම රාත්‍රියේ සිට  බස් ගාස්තු 12.19%කින් ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 12.19%කින් ඉහළට

23 March 2026
ගෝලීය අර්බුදයට  රටක් ලෙස සාමූහිකව මුහුණ දිය යුතුයි

ගෝලීය අර්බුදයට රටක් ලෙස සාමූහිකව මුහුණ දිය යුතුයි

23 March 2026
ඉරාන බලශක්ති මධ්‍යස්ථාන වෙත  එල්ල කරන ප්‍රහාර දින 5කට  අත්හිටුවීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්

ඉරාන බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කරන ප්‍රහාර දින 5කට අත්හිටුවීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්

23 March 2026
අමෙරිකාව සමඟ  කිසිම සාකච්ඡාවක් නෑ

අමෙරිකාව සමඟ කිසිම සාකච්ඡාවක් නෑ

23 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද මධ්‍යම රාත්‍රියේ සිට  බස් ගාස්තු 12.19%කින් ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 12.19%කින් ඉහළට

23 March 2026
ගෝලීය අර්බුදයට  රටක් ලෙස සාමූහිකව මුහුණ දිය යුතුයි

ගෝලීය අර්බුදයට රටක් ලෙස සාමූහිකව මුහුණ දිය යුතුයි

23 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved