• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන අගනුවර ප්‍රබල පිපිරීම්වලින් දෙදරුම් කයි

ඊශ්‍රායලයෙන් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක්

23 March 2026
in පුවත්, විදෙස්
ඉරාන අගනුවර ප්‍රබල පිපිරීම්වලින් දෙදරුම් කයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානයේ ටෙහෙරාන් අගනුවර මධ්‍යම, දකුණු සහ නැගෙනහිර ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් අද (23) අලුයම ප්‍රබල පිපිරීම් මාලාවක් සිදුව ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) විසින් ඉරාන රජයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම දැවැන්ත ප්‍රහාර මාලාව දියත් කර ඇති අතර, එයට ප්‍රතිචාර වශයෙන් ටෙහෙරාන් නුවර පුරා ඉරාන ගුවන් ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මක වී ඇති බව වාර්තා වේ.
ටෙහෙරාන් නුවරට බටහිරින් පිහිටි ඛොරාමාබාද් (Khorramabad) ප්‍රදේශයට ද ගුවන් ප්‍රහාර එල්ල වී ඇති අතර, එහිදී එක් ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් සුන්බුන් අතර සිරවූවන් සොයා ප්‍රදේශවාසීන් මෙහෙයුම් දියත් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාරයත් සමඟ එම ප්‍රදේශයේ විදුලිය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති අතර, ජනතාව විදුලි පන්දම් ආධාරයෙන් හානි වූ ස්ථාන පරීක්ෂා කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ. වාර්තා වන අන්දමට ඛොරාමාබාද් ප්‍රහාරයෙන් එක් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ද සඳහන් වේ.
පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ මෙම ඇමරිකානු-ඊශ්‍රායල සහ ඉරාන ගැටුම මේ වන විට සිව්වන සතියට එළඹ ඇති අතර, හොර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා දුන් පැය 48ක කාලසීමාව හෙට (24) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය. මෙම තත්ත්වය හමුවේ ඉරානය ද තර්ජනය කර ඇත්තේ තම බලශක්ති පද්ධතියට ප්‍රහාර එල්ල වුවහොත් මැදපෙරදිග කලාපයේ පවතින ඇමරිකානු කඳවුරුවලට විදුලිය සපයන බලාගාර ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවයි.
Post Views: 3
Previous Post

බටහිර ඉවුරේ ඊශ්‍රායල පදිංචිකරුවන්ගෙන් දරුණු ප්‍රහාර මාලාවක්: නිවාස සහ වාහන ගිනිබත් කෙරේ

Next Post

ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට ඉරානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ සහතිකයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට ඉරානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ සහතිකයක්

ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට ඉරානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ සහතිකයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පෘථිවියේ දේශගුණික  තුලිතතාවය බිඳවැටෙයි

පෘථිවියේ දේශගුණික තුලිතතාවය බිඳවැටෙයි

23 March 2026
යුදගිනි මැද ඉන්දීය Pine Gas සහ Jag Vasant නැව් 2ක හෝමුස් සමුද්‍ර සන්ධිය පසු කරයි

යුදගිනි මැද ඉන්දීය Pine Gas සහ Jag Vasant නැව් 2ක හෝමුස් සමුද්‍ර සන්ධිය පසු කරයි

23 March 2026
වැඩිකළ බස් ගාස්තුව ප්‍රමාණවත්

වැඩිකළ බස් ගාස්තුව ප්‍රමාණවත්

23 March 2026
OnlyFans හිමිකරු ලියොනිඩ් රද්වින්ස්කි  අභාවප්‍රාප්ත වෙයි

OnlyFans හිමිකරු ලියොනිඩ් රද්වින්ස්කි අභාවප්‍රාප්ත වෙයි

23 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පෘථිවියේ දේශගුණික  තුලිතතාවය බිඳවැටෙයි

පෘථිවියේ දේශගුණික තුලිතතාවය බිඳවැටෙයි

23 March 2026
යුදගිනි මැද ඉන්දීය Pine Gas සහ Jag Vasant නැව් 2ක හෝමුස් සමුද්‍ර සන්ධිය පසු කරයි

යුදගිනි මැද ඉන්දීය Pine Gas සහ Jag Vasant නැව් 2ක හෝමුස් සමුද්‍ර සන්ධිය පසු කරයි

23 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved