• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළට

අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිලත් වැඩි වෙයි

23 March 2026
in දේශීය, පුවත්
පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ නැංවීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව හෙට (24) සිට පාන් ගෙඩියක නව මිල රුපියල් 130ක් වනු ඇත.
පාන් මිල ඉහළ යාමට සමගාමීව බනිස්, මාලු පාන් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද රුපියල් 10කින් ඉහළ නංවන බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේය. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ රජය විසින් පසුගිය දිනවල පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ නැංවීම නිසා ප්‍රවාහන හා නිෂ්පාදන පිරිවැය අධික ලෙස වැඩි වීම මෙම මිල සංශෝධනයට ප්‍රධාන හේතුව වී තිබේ. ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බේකරි නිෂ්පාදනයට අවශ්‍ය අනෙකුත් අමුද්‍රව්‍යවල මිල ද ඉහළ ගොස් ඇති බැවින් ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා මෙම තීරණය ගැනීමට සිදු වූ බව බේකරි හිමියෝ පවසති.
Post Views: 3
Previous Post

ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට ඉරානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ සහතිකයක්

Next Post

පෙබරවාරි මාසයේ උද්ධමනය 1.6% දක්වා පහළට

Editor TTV News

Editor TTV News

Next Post
පෙබරවාරි මාසයේ උද්ධමනය 1.6% දක්වා පහළට

පෙබරවාරි මාසයේ උද්ධමනය 1.6% දක්වා පහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රාජ්‍ය සේවය විධිමත් කරන  අමාත්‍ය අනු කමිටුව  අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

25 March 2026
සීගිරි අභය භූමියට  අපද්‍රව්‍ය මුදාහළ හෝටල් බලධාරීන්  තිදෙනෙකු වනජීවී අත්අඩංගුවට

පවතින වියළි කාලගුණය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස  ජල සම්පාදන මණ්ඩලයෙන් ඉල්ලීමක්

හෙට (26) දිවයිනේ ප්‍රදේශ රැසක  උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය සේවය විධිමත් කරන  අමාත්‍ය අනු කමිටුව  අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

රාජ්‍ය සේවය විධිමත් කරන අමාත්‍ය අනු කමිටුව අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

25 March 2026
සීගිරි අභය භූමියට  අපද්‍රව්‍ය මුදාහළ හෝටල් බලධාරීන්  තිදෙනෙකු වනජීවී අත්අඩංගුවට

සීගිරි අභය භූමියට අපද්‍රව්‍ය මුදාහළ හෝටල් බලධාරීන් තිදෙනෙකු වනජීවී අත්අඩංගුවට

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved