• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගෝලීය යුද අවදානම හමුවේ ගෙවතු වගාවට පිවිසෙන්නැයි රජයෙන් ජනතාවට ඇරයුමක්

23 March 2026
in දේශීය, පුවත්
ගෝලීය යුද අවදානම හමුවේ ගෙවතු වගාවට පිවිසෙන්නැයි රජයෙන් ජනතාවට ඇරයුමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුද වාතාවරණය හමුවේ ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා ගෙවතු මෙන්ම වගා කළ හැකි සෑම ස්ථානයකම එළවළු, පලතුරු සහ අල වර්ග වගා කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඩී.ජී.වී. ශ්‍යාමලී මහත්මිය පෙන්වා දෙන්නේ මේ සඳහා වන කඩිනම් ජාතික වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවයි. මෙහිදී ජනතාවට අවශ්‍ය බීජ සහ පැළ වර්ග ග්‍රාමීය මට්ටමින් ලබාදීමට රජය පියවර ගෙන ඇති අතර, ඉදිරි යල කන්නය සඳහා අවශ්‍ය බීජ, පොහොර සහ අනෙකුත් කෘෂි යෙදවුම් ප්‍රමාණවත් පරිදි රට තුළ පවතින බවට ද ඇය සහතික විය.
ගන්නෝරුව ජාතික කෘෂිකර්ම හා තොරතුරු මධ්‍යස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළේ, මහ කන්නයේ අස්වනු නෙළීම මේ වන විට ආරම්භ වී ඇති අතර ඇතැම් දිස්ත්‍රික්කවල යල කන්නයේ වගා කටයුතු ද ආරම්භ කර ඇති බවයි. මැදපෙරදිග යුද තත්ත්වය මෙරට කෘෂිකර්මාන්තයට සෘජු හානියක් සිදු නොවන පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ගොවීන් වෙත ලබාදීමේ වැඩසටහන් ද ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වේ. විශේෂයෙන් උඩරට එළවළු බීජ ආනයනය කළද, පහතරට එළවළු බීජ දේශීයව නිපදවා ගන්නා බැවින් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව ප්‍රමාණවත් බීජ තොග පවතින බැවින් ඉදිරි කන්නයේදී බිත්තර වී හෝ එළවළු බීජ හිඟයක් ඇති නොවන බව ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.
Post Views: 4
Previous Post

මාලිමා ආණ්ඩුව පෙරළුවොත් රට අතිශය දේශපාලන අස්ථාවරත්වයකට ඇද වැටෙනවා

Next Post

1973 සහ 1979 අර්බුදවලටත් වඩා දරුණු ලෝක තෙල් අර්බුදයක් ගැන අනතුරු ඇඟවීම්

Editor TTV News

Editor TTV News

Next Post
1973 සහ 1979 අර්බුදවලටත් වඩා  දරුණු ලෝක තෙල් අර්බුදයක් ගැන  අනතුරු ඇඟවීම්

1973 සහ 1979 අර්බුදවලටත් වඩා දරුණු ලෝක තෙල් අර්බුදයක් ගැන අනතුරු ඇඟවීම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පෘථිවියේ දේශගුණික  තුලිතතාවය බිඳවැටෙයි

පෘථිවියේ දේශගුණික තුලිතතාවය බිඳවැටෙයි

23 March 2026
යුදගිනි මැද ඉන්දීය Pine Gas සහ Jag Vasant නැව් 2ක හෝමුස් සමුද්‍ර සන්ධිය පසු කරයි

යුදගිනි මැද ඉන්දීය Pine Gas සහ Jag Vasant නැව් 2ක හෝමුස් සමුද්‍ර සන්ධිය පසු කරයි

23 March 2026
වැඩිකළ බස් ගාස්තුව ප්‍රමාණවත්

වැඩිකළ බස් ගාස්තුව ප්‍රමාණවත්

23 March 2026
OnlyFans හිමිකරු ලියොනිඩ් රද්වින්ස්කි  අභාවප්‍රාප්ත වෙයි

OnlyFans හිමිකරු ලියොනිඩ් රද්වින්ස්කි අභාවප්‍රාප්ත වෙයි

23 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පෘථිවියේ දේශගුණික  තුලිතතාවය බිඳවැටෙයි

පෘථිවියේ දේශගුණික තුලිතතාවය බිඳවැටෙයි

23 March 2026
යුදගිනි මැද ඉන්දීය Pine Gas සහ Jag Vasant නැව් 2ක හෝමුස් සමුද්‍ර සන්ධිය පසු කරයි

යුදගිනි මැද ඉන්දීය Pine Gas සහ Jag Vasant නැව් 2ක හෝමුස් සමුද්‍ර සන්ධිය පසු කරයි

23 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved