• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් දැඩි කළමනාකරණ පියවර ගන්නැයි ජනපතිගෙන් උපදෙස්

23 March 2026
in දේශීය, පුවත්
බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන්  දැඩි කළමනාකරණ පියවර ගන්නැයි  ජනපතිගෙන් උපදෙස්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ඇති වී තිබෙන ගෝලීය බලශක්ති අභියෝගයට මුහුණ දීම සඳහා රටේ බලශක්ති සුරක්ෂිතතාව පවත්වාගෙන යාමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (23) නිලධාරීන්ට උපදෙස් දුන්නේය. විශේෂයෙන්ම දෛනික විදුලි පරිභෝජනය උපරිම වන පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
බලශක්ති කළමනාකරණය සඳහා රාජ්‍ය සේවාවට විශේෂ මාර්ගෝපදේශ ලබා දීම සහ පළාත් පාලන ආයතන මට්ටමින් පරිභෝජනය විධිමත් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු විය. විශාල වශයෙන් විදුලිය වැය වන ප්‍රචාරක දැන්වීම් පුවරු සහ අලංකරණ විදුලි පද්ධති සඳහා විදුලිය භාවිතය සීමා කිරීමටත්, නාගරික ප්‍රදේශවල පවතින අත්‍යවශ්‍ය නොවන වීදි ලාම්පු නිවා දැමීම හෝ අවම කිරීමටත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය. එසේම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කළ බලශක්ති කළමනාකරණ යෝජනා පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙම අර්බුදය ජය ගැනීම සඳහා පුද්ගලික සහ ආයතනික මට්ටමින් සියලු දෙනාම වගකීමෙන් කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර අමාත්‍යවරුන් වන චන්දන අබේරත්න, බිමල් රත්නායක, කුමාර ජයකොඩි ඇතුළු උසස් රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
Post Views: 3
Previous Post

NHL මාධ්‍යවේදිනී ජෙසී පියර්ස් සහ දරුවන් තිදෙනා ගින්නකින් ජීවිතක්ෂයට

Next Post

වනස්පති ජාතික වැඩසටහන යටතේ අලුතින් වනාන්තර 50ක් රක්ෂිත බවට පත්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post

වනස්පති ජාතික වැඩසටහන යටතේ අලුතින් වනාන්තර 50ක් රක්ෂිත බවට පත්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නෙල්ලිඅඩි ප්‍රදේශයේදී  යතුරුපැදියක ගැටී  පදික කාන්තාවක් ජීවිතක්ෂයට

නෙල්ලිඅඩි ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටී පදික කාන්තාවක් ජීවිතක්ෂයට

23 March 2026
මත්පැන් සොරකම් කළ  මෝදර සුදා හෙරොයින් සමඟ කොටු වෙයි

මත්පැන් සොරකම් කළ මෝදර සුදා හෙරොයින් සමඟ කොටු වෙයි

23 March 2026
රටට අවශ්‍ය වන්නේ නිර්මාණශීලී නවෝත්පාදකයින්

රටට අවශ්‍ය වන්නේ නිර්මාණශීලී නවෝත්පාදකයින්

23 March 2026
තායිවාන මුහුදු සීමාවේ  චීන නාවික යාත්‍රා 10ක්

තායිවාන මුහුදු සීමාවේ චීන නාවික යාත්‍රා 10ක්

23 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නෙල්ලිඅඩි ප්‍රදේශයේදී  යතුරුපැදියක ගැටී  පදික කාන්තාවක් ජීවිතක්ෂයට

නෙල්ලිඅඩි ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටී පදික කාන්තාවක් ජීවිතක්ෂයට

23 March 2026
මත්පැන් සොරකම් කළ  මෝදර සුදා හෙරොයින් සමඟ කොටු වෙයි

මත්පැන් සොරකම් කළ මෝදර සුදා හෙරොයින් සමඟ කොටු වෙයි

23 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved