• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

පර්සියානු ගුප්තකලාපය පුරා බිම්බෝම්බ අතුරන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

23 March 2026
in පුවත්, විදෙස්
පර්සියානු ගුප්තකලාපය පුරා  බිම්බෝම්බ අතුරන බවට  ඉරානයෙන් අනතුරු ඇඟවීමක්
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකාව හෝ ඊශ්‍රායලය විසින් ඉරාන වෙරළ තීරයට හෝ දූපත් වෙත ප්‍රහාරයක් එල්ල කළහොත් සමස්ත පර්සියානු ගුප්තකලාපය (Persian Gulf) පුරා නාවික බිම්බෝම්බ (Naval Mines) අතුරා මුහුදු මාර්ග සම්පූර්ණයෙන්ම අවහිර කරන බවට ඉරාන ආරක්ෂක මණ්ඩලය අද (23) දැඩි අනතුරු ඇඟවීමක් කළේය. 1980 දශකයේදී නාවික බිම්බෝම්බ කිහිපයක් ඉවත් කිරීමට බිම්බෝම්බ නාශක නෞකා 100කට අධික සංඛ්‍යාවක් අසමත් වූ අයුරු අමතක නොකරන්නැයි ඉරානය මෙහිදී අවධාරණය කර ඇත.
ඉරානයේ ප්‍රධානතම තෙල් අපනයන මධ්‍යස්ථානය වන ‘කාග් දූපත’ (Kharg Island) අත්පත් කර ගැනීමට හෝ අවහිර කිරීමට ඇමරිකාව සූදානම් වන බවට පළවන වාර්තා හමුවේ ඉරානය මෙම ප්‍රකාශය නිකුත් කළේය. වෙරළේ සිට මුදා හැරිය හැකි පාවෙන බිම්බෝම්බ ඇතුළු විවිධ වර්ගයේ බිම්බෝම්බ යොදා ගනිමින් පර්සියානු ගුප්තකලාපයට පිවිසෙන සියලු මාර්ග වසා දමන බවත්, එවැනි තත්ත්වයකදී හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින අර්බුදයට වඩා දරුණු බලශක්ති අර්බුදයකට ලෝකයට මුහුණ දීමට සිදුවන බවත් ඉරානය පෙන්වා දෙයි.
Post Views: 9
Previous Post

දසුන් ශානක රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට නිල නිවේදනය නිකුත් වෙයි

Next Post

වැඩතහනමකට ලක්ව සිටින රේගු අධිකාරිවරයෙකු අල්ලස් දැලේ

Editor TTV News

Editor TTV News

Next Post
වැඩතහනමකට ලක්ව සිටින  රේගු අධිකාරිවරයෙකු අල්ලස් දැලේ

වැඩතහනමකට ලක්ව සිටින රේගු අධිකාරිවරයෙකු අල්ලස් දැලේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඖෂධ මිල 7%කින් ඉහළ දැමීමට සැරසෙයි

ඖෂධ මිල 7%කින් ඉහළ දැමීමට සැරසෙයි

25 March 2026
ඇමෙරිකානු සටන් විරාම යෝජනා ඉරානය ප්‍රතික්ෂේප කරයි

ඇමෙරිකානු සටන් විරාම යෝජනා ඉරානය ප්‍රතික්ෂේප කරයි

25 March 2026
ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ‘USS ඒබ්‍රහම් ලින්කන්’ නෞකාව පසුබසී

ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ‘USS ඒබ්‍රහම් ලින්කන්’ නෞකාව පසුබසී

25 March 2026
වියළි කාලගුණය නිසා ජල පරිභෝජනය ඉහළට

වියළි කාලගුණය නිසා ජල පරිභෝජනය ඉහළට

25 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඖෂධ මිල 7%කින් ඉහළ දැමීමට සැරසෙයි

ඖෂධ මිල 7%කින් ඉහළ දැමීමට සැරසෙයි

25 March 2026
ඇමෙරිකානු සටන් විරාම යෝජනා ඉරානය ප්‍රතික්ෂේප කරයි

ඇමෙරිකානු සටන් විරාම යෝජනා ඉරානය ප්‍රතික්ෂේප කරයි

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved