• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

පෘථිවියේ දේශගුණික තුලිතතාවය බිඳවැටෙයි

ලෝක කාලගුණ විද්‍යා සංවිධානයෙන් රතු නිවේදනයක්

23 March 2026
in කාලගුණ, දේශීය, පුවත්, විදෙස්
පෘථිවියේ දේශගුණික  තුලිතතාවය බිඳවැටෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක ඉතිහාසයේ වාර්තා වී ඇති දරුණුතම දේශගුණික අසමතුලිතතාවයට පෘථිවිය මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) අනතුරු අඟවයි. කාබන් ඩයොක්සයිඩ් ඇතුළු හරිතාගාර වායු විමෝචනය හේතුවෙන් පෘථිවිය පිට කරන තාපයට වඩා වැඩි ප්‍රමාණයක් උරාගැනීම නිසා මෙම “ශක්ති අසමතුලිතතාවය” (Energy Imbalance) හටගෙන ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ සාගර උණුසුම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති අතර අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතී.
විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මේ වසරේ අගභාගයේදී ආරම්භ වීමට නියමිත “එල් නිනෝ” (El Niño) උණුසුම් අවධියත් සමඟ පෘථිවියේ උෂ්ණත්වය තවත් දරුණු ලෙස ඉහළ යා හැකි බවයි. 1850 වසරේ සිට වාර්තා වූ උණුසුම්ම වසර 11 ම පසුගිය වසර 11 තුළ වාර්තා වී ඇති අතර, 2025 වසරේ ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය පූර්ව කාර්මික යුගයට වඩා 1.43°C කින් ඉහළ ගොස් තිබේ. පෘථිවිය සිය සීමාවන් ඉක්මවා ගොස් ඇති බැවින් වහාම පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත් වී පුනර්ජනනීය බලශක්තිය වෙත යොමුවන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 4
Previous Post

යුදගිනි මැද ඉන්දීය Pine Gas සහ Jag Vasant නැව් 2ක හෝමුස් සමුද්‍ර සන්ධිය පසු කරයි

Next Post

ඊශ්‍රායලය පාලනය කිරීම මුල් පියවර විය යුතු බවට ට්‍රම්ප්ගේ හිටපු උපදේශකගෙන් අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ  ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36% දක්වා  පහත වැටෙයි

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36% දක්වා පහත වැටෙයි

25 March 2026
සැවනා ගුත්‍රී  සිය මව අතුරුදහන් වීමෙන් පසු  පළමු වරට හඬ අවදි කරයි

සැවනා ගුත්‍රී සිය මව අතුරුදහන් වීමෙන් පසු පළමු වරට හඬ අවදි කරයි

25 March 2026
ෆුජයිරාහිදී  මේ සති අන්තයේ  දැවැන්ත ජියු-ජිට්සු ශූරතාවලියක්

ෆුජයිරාහිදී මේ සති අන්තයේ දැවැන්ත ජියු-ජිට්සු ශූරතාවලියක්

25 March 2026
හම්බන්තොට උඩමලල ප්‍රදේශයේදී  බීමත් යතුරුපැදිකරුවෙකු  ලොරි රථයක ගැටී බරපතළ අනතුරක්

හම්බන්තොට උඩමලල ප්‍රදේශයේදී බීමත් යතුරුපැදිකරුවෙකු ලොරි රථයක ගැටී බරපතළ අනතුරක්

25 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ  ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36% දක්වා  පහත වැටෙයි

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36% දක්වා පහත වැටෙයි

25 March 2026
සැවනා ගුත්‍රී  සිය මව අතුරුදහන් වීමෙන් පසු  පළමු වරට හඬ අවදි කරයි

සැවනා ගුත්‍රී සිය මව අතුරුදහන් වීමෙන් පසු පළමු වරට හඬ අවදි කරයි

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved