• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියල් කෝටියකට අධික විදේශීය දුම්වැටි සහ සුවඳවිලවුන් තොගයක් සමඟ සැකකරුවන් පස්දෙනෙකු කටුනායකදී දැලට

24 March 2026
in දේශීය, පුවත්
රුපියල් කෝටියකට අධික  විදේශීය දුම්වැටි සහ සුවඳවිලවුන් තොගයක්  සමඟ සැකකරුවන් පස්දෙනෙකු කටුනායකදී දැලට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් එක්කෝටි දහසය ලක්ෂ හැත්තෑ දෙදහසකට (11,672,600) අධික වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි, ඖෂධ සහ සුවඳවිලවුන් තොගයක් සමඟ පුද්ගලයන් පස්දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. හොංකොං සිට පැමිණි මෙම පිරිස අතර චීන ජාතිකයන් දෙදෙනෙකු (එක් කාන්තාවක ඇතුළුව) සහ මොරටුව, මහරගම ප්‍රදේශවල පදිංචි ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු සිටින බව රේගුව සඳහන් කරයි. ඔවුන් ගුවන්තොටුපොළ “හරිත මාවත” (Green Channel) ඔස්සේ මෙම භාණ්ඩ පිට කිරීමට උත්සාහ කර ඇති අතර, එහිදී ඔවුන්ගේ ගමන්මලු තුළ තිබී මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි 70,460ක් සොයාගෙන ඇත.
ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක රුපියල් ලක්ෂ 27ක් වටිනා විදේශීය දුම්වැටි කාටන් 90ක් (දුම්වැටි 18,000ක්) නීතිවිරෝධී ලෙස රැගෙන ඒමේදී රේගු නිලධාරීන්ගේ භාරයට ගෙන ඇත. අපරාධ මැඩලීමේ දීප ව්‍යාප්ත මෙහෙයුම යටතේ ඊයේ (22) දිනයේ පුද්ගලයන් 25,414 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී සැකපිට පුද්ගලයන් 374 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතර වරෙන්තුකරුවන් 226ක් සහ විවෘත වරෙන්තුකරුවන් 68ක් සිටින අතර, බීමත් රියදුරන් 191ක් ඇතුළු රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 3,439 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත.
Post Views: 6
Previous Post

ඉරාන අර්බුදය ගැන ක්‍රෙම්ලිනය අවධානයෙන්

Next Post

දසුන් ශානක රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එක්වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සොරුන්ගෙන් බේරී  කිලෝමීටර් 17ක් පා ගමනින් නිවස බලා ආ  සුනඛ හමුදාවේ හාස්කම් සහගත ගමන

සොරුන්ගෙන් බේරී කිලෝමීටර් 17ක් පා ගමනින් නිවස බලා ආ සුනඛ හමුදාවේ හාස්කම් සහගත ගමන

24 March 2026
ඉරානයට සිදු වූ හානි සඳහා  වන්දි ලැබෙන තෙක් යුද්ධය නතර  නොකරන බවට ඉරාන උත්තරීතර නායකයාගේ  උපදේශකවරයාගෙන් ප්‍රකාශයක්

සේරුනුවරදී බලපත්‍ර රහිත  ඩීසල් ලීටර් 1,820ක් සමඟ  පුද්ගලයෙකු අත්අඩංගුවට

අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතන කාර්ය මණ්ඩලයෙන් Rebuilding Sri Lanka අරමුදලට මූල්‍ය පරිත්‍යාගයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සොරුන්ගෙන් බේරී  කිලෝමීටර් 17ක් පා ගමනින් නිවස බලා ආ  සුනඛ හමුදාවේ හාස්කම් සහගත ගමන

සොරුන්ගෙන් බේරී කිලෝමීටර් 17ක් පා ගමනින් නිවස බලා ආ සුනඛ හමුදාවේ හාස්කම් සහගත ගමන

24 March 2026
ඉරානයට සිදු වූ හානි සඳහා  වන්දි ලැබෙන තෙක් යුද්ධය නතර  නොකරන බවට ඉරාන උත්තරීතර නායකයාගේ  උපදේශකවරයාගෙන් ප්‍රකාශයක්

ඉරානයට සිදු වූ හානි සඳහා වන්දි ලැබෙන තෙක් යුද්ධය නතර නොකරන බවට ඉරාන උත්තරීතර නායකයාගේ උපදේශකවරයාගෙන් ප්‍රකාශයක්

24 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved