• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ටෙක්සාස්හි වැලෙරෝ තෙල් පිරිපහදුවක දැවැන්ත පිපිරීමක්

ප්‍රදේශවාසීන්ට හදිසි ආරක්ෂණ නියෝග

24 March 2026
in පුවත්, විදෙස්
ටෙක්සාස්හි වැලෙරෝ  තෙල් පිරිපහදුවක දැවැන්ත පිපිරීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පෝට් ආතර් (Port Arthur) හි පිහිටි ප්‍රබල වැලෙරෝ (Valero) තෙල් පිරිපහදුවක දැවැන්ත පිපිරීමක් සහ ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම හදිසි තත්ත්වය හමුවේ පෝට් ආතර් නගර බලධාරීන් විසින් ප්‍රදේශවාසීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂිත ස්ථානවලම රැඳී සිටින ලෙසට (shelter-in-place) නියෝග කර තිබේ.
මෙම අනතුරු ඇඟවීම විශේෂයෙන්ම සබීන් පාස් (Sabine Pass), ප්ලෙෂර් අයිලන්ඩ් (Pleasure Island), 73 වන මහා මාර්ගයට දකුණින් වූ ප්‍රදේශ සහ ස්ටිල්වෙල් බුලවාර්ඩ් සිට බටහිර දෙසට පවතින ප්‍රදේශ සඳහා බලපැවැත්වෙන බව නගර පරිපාලනය නිල වශයෙන් නිවේදනය කර ඇත. දිනකට බොරතෙල් බැරල් 380,000ක දැවැන්ත ධාරිතාවයකින් යුත් මෙම පිරිපහදුවේ හටගත් ගින්න පාලනය කිරීමට මේ වන විට සහන කණ්ඩායම් දැඩි උත්සාහයක නිරත වේ.
කෙසේ වෙතත්, ෂෙරිෆ් සෙනා ස්ටීවන්ස් (Zena Stephens) උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම පිපිරීමෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුවී නොමැති බවයි. මූලික විමර්ශනවලට අනුව මෙම පිපිරීම පිරිපහදුවේ පැවති කාර්මික හීටරයක් (industrial heater) ආශ්‍රිතව හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සිදුවන්නට ඇති බවට සැක කෙරේ. මැදපෙරදිග අර්බුදය සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ ගැටලු හමුවේ ලෝක බලශක්ති වෙළඳපොළ අස්ථාවර වී ඇති මොහොතක, අමෙරිකාවේ ප්‍රධාන පිරිපහදුවක සිදුවූ මෙම අනතුර තෙල් මිල කෙරෙහි තවදුරටත් බලපෑම් එල්ල කළ හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
Post Views: 2
Previous Post

කොලොම්බියානු හමුදා ගුවන් යානා අනතුරින් මියගිය සංඛ්‍යාව 34 දක්වා ඉහළට

Next Post

අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතන කාර්ය මණ්ඩලයෙන් Rebuilding Sri Lanka අරමුදලට මූල්‍ය පරිත්‍යාගයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය  ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු  අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

26 March 2026
ඔස්ට්‍රේලියානු දේශපාලනය  උඩුයටිකුරු කරමින්  දකුණේ මතධාරී  One Nation පක්ෂය ඉදිරියට

මෙරට අපනයන ආදායම ඉහළට

මෙරට අපනයන ආදායම ඉහළට

26 March 2026
ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව  පිලිපීනයේ ප්‍රවාහන සේවකයෝ  දැවැන්ත වර්ජනයක

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය  ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු  අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

26 March 2026
ඔස්ට්‍රේලියානු දේශපාලනය  උඩුයටිකුරු කරමින්  දකුණේ මතධාරී  One Nation පක්ෂය ඉදිරියට

ඔස්ට්‍රේලියානු දේශපාලනය උඩුයටිකුරු කරමින් දකුණේ මතධාරී One Nation පක්ෂය ඉදිරියට

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved