• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩොලරයේ විකුණුම් මිල රු. 317 ඉක්මවයි

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි

24 March 2026
in දේශීය, පුවත්, විදෙස්
ඩොලරයේ විකුණුම් මිල රු. 317 ඉක්මවයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු කිහිපයකම ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද දින තවදුරටත් අවප්‍රමාණය වී තිබේ. වාර්තා වන දත්තවලට අනුව ඇතැම් බැංකුවල ඩොලරයේ විකුණුම් මිල රුපියල් 317 සීමාව ද ඉක්මවා ගොස් ඇත. මහජන බැංකුවේ ඩොලරයක ගැණුම් මිල රුපියල් 310.39ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 317.23ක් ලෙසත් සටහන් වන අතර සම්පත් බැංකුවේ විකුණුම් මිල රුපියල් 317.75ක් දක්වා ඉහළ ගොස් තිබේ. මීට අමතරව කොමර්ෂල් බැංකුව සහ NDB බැංකුව ද සිය විකුණුම් මිල රුපියල් 317 සීමාව දක්වා ඉහළ නංවා ඇති අතර සෙලාන් බැංකුවේ විකුණුම් මිල රුපියල් 316.50ක් ලෙස දැක්වේ. ඊයේ දිනයට සාපේක්ෂව සියලුම ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැණුම් සහ විකුණුම් මිල මෙලෙස සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බව පෙනී යයි.

Post Views: 3
Previous Post

ඩබ්ලින් නුවරදී ඉන්දීය සම්භවයක් සහිත තරුණියකට ප්‍රහාරයක්

Next Post

ඉරාන යුද්ධය ආරම්භ කිරීමට අවශ්‍ය වූයේ කාටද යන්න ට්‍රම්ප් වගකීම ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මත පටවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ  දෙපාර්තමේන්තුවේ පරිගණක  පද්ධතිය යළිත් බිඳවැටේ

26 March 2026
ඩිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ  නුවරඑළිය මාර්ග ප්‍රතිසංස්කරණය  කිරීමේ වැඩකටයුතු ඇරඹෙයි

යුද වාතාවරණය මධ්‍යයේ  ඉරාන පාපන්දු කණ්ඩායම  ලෝක කුසලානය සඳහා  තුර්කියේදී පුහුණුවීම් අරඹයි

ඇමෙරිකානු ආක්‍රමණික බිය  මැද ඉරානය කර්ග් දූපතේ  ආරක්ෂාව දැඩි කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ  දෙපාර්තමේන්තුවේ පරිගණක  පද්ධතිය යළිත් බිඳවැටේ

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යළිත් බිඳවැටේ

26 March 2026
ඩිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ  නුවරඑළිය මාර්ග ප්‍රතිසංස්කරණය  කිරීමේ වැඩකටයුතු ඇරඹෙයි

ඩිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ නුවරඑළිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩකටයුතු ඇරඹෙයි

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved