• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස විපක්ෂයෙන් ඉල්ලීමක්

24 March 2026
in දේශීය, පුවත්
පැරණි ක්‍රමයට පළාත් සභා  මැතිවරණය පවත්වන ලෙස  විපක්ෂයෙන් ඉල්ලීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වසර නවයක් තිස්සේ ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසත්, ඒ සඳහා පැරණි සමානුපාතික ඡන්ද ක්‍රමය භාවිතා කරන ලෙසත් විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් ඉල්ලීමක් කර තිබේ. අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා රැස් වූ මෙම කාරක සභාවේදී පෙන්වා දුන්නේ 2017 අංක 17 දරන පනත මගින් හඳුන්වා දුන් මිශ්‍ර සමානුපාතික ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සීමා නිර්ණය කිරීමේ කටයුතු නිම නොවීම හේතුවෙන් මැතිවරණය පැවැත්වීමට නීතිමය බාධා මතු වී ඇති බවයි. අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය සේවාවන් රැසක් පළාත් සභා මගින් පාලනය වන බැවින් මැතිවරණය තවත් ප්‍රමාද කිරීම ගැටලු සහගත බව මන්ත්‍රීවරුන් මෙහිදී අවධාරණය කළහ.
ඒ අනුව දැනට පවතින නීතිමය බාධා ඉවත් කරමින් පැරණි ක්‍රමය යටතේ මැතිවරණය පවත්වා පසුව අවශ්‍ය සංශෝධන සිදු කිරීමට විපක්ෂය යෝජනා කර ඇත. කාන්තා සහ තරුණ නියෝජනය සහතික කෙරෙන වඩාත් දියුණු මැතිවරණ ක්‍රමයක් පිළිබඳව පුළුල් සංවාදයක අවශ්‍යතාව සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන් අතර ඉදිරි පියවර සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් මීළඟ රැස්වීමට කැඳවීමට තීරණය විය. මෙම විශේෂ කාරක සභාව සිය නිර්දේශ සහිත වාර්තාව මාස තුනක් ඇතුළත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
Post Views: 1
Previous Post

ඉරාන යුද්ධය ආරම්භ කිරීමට අවශ්‍ය වූයේ කාටද යන්න ට්‍රම්ප් වගකීම ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මත පටවයි

Next Post

2026 ඌණ පහසුකම් රෝහල් ලැයිස්තුව සංශෝධනය කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
2026 ඌණ පහසුකම් රෝහල් ලැයිස්තුව  සංශෝධනය කෙරේ

2026 ඌණ පහසුකම් රෝහල් ලැයිස්තුව සංශෝධනය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ධීවර සහ ජලජීවී වගා ඉන්ධන  ගැටලු දැනුම් දීමට පැය 24 පුරා ක්‍රියාත්මක නව දුරකථන අංකයක

ධීවර සහ ජලජීවී වගා ඉන්ධන ගැටලු දැනුම් දීමට පැය 24 පුරා ක්‍රියාත්මක නව දුරකථන අංකයක

26 March 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ  සංචාරක කර්මාන්තය නැංවීමට  ආසියානු වෙළෙඳපොළ  ඉලක්ක කළ නව සැලසුම්

මැදපෙරදිග අර්බුදය හමුවේ සංචාරක කර්මාන්තය නැංවීමට ආසියානු වෙළෙඳපොළ ඉලක්ක කළ නව සැලසුම්

26 March 2026
ඉරාන ගැටුම යුද්ධයක් ලෙස හැඳින්වීම  ජනපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

ඉරාන ගැටුම යුද්ධයක් ලෙස හැඳින්වීම ජනපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

26 March 2026
යල කන්නයේ වී වගාව පොහොර  හිඟයක අවදානමක

යල කන්නයේ වී වගාව පොහොර හිඟයක අවදානමක

26 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වසරේ ගතවූ මාස තුනට  සංචාරකයන් ලක්ෂ 7ක් මෙරටට ඉන්දියාව පෙරමුණේ

වසරේ ගතවූ මාස තුනට සංචාරකයන් ලක්ෂ 7ක් මෙරටට ඉන්දියාව පෙරමුණේ

26 March 2026
ධීවර සහ ජලජීවී වගා ඉන්ධන  ගැටලු දැනුම් දීමට පැය 24 පුරා ක්‍රියාත්මක නව දුරකථන අංකයක

ධීවර සහ ජලජීවී වගා ඉන්ධන ගැටලු දැනුම් දීමට පැය 24 පුරා ක්‍රියාත්මක නව දුරකථන අංකයක

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved