• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 ඌණ පහසුකම් රෝහල් ලැයිස්තුව සංශෝධනය කෙරේ

රෝහල් සංඛ්‍යාව 265 දක්වා පහළට

24 March 2026
in දේශීය, පුවත්
2026 ඌණ පහසුකම් රෝහල් ලැයිස්තුව  සංශෝධනය කෙරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වසරේ පත්වීම් ලබන ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් වාර්ෂිකව සකස් කරනු ලබන ඌණ පහසුකම් සේවා ස්ථාන, රෝහල් සහ සෞඛ්‍ය ආයතන සංශෝධිත ලැයිස්තුව ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. යුද සමයේ උතුරු සහ නැගෙනහිර පළාත්වල සේවය කළ වෛද්‍යවරුන් සඳහා හඳුන්වා දුන් වසර දෙකක විශේෂ ස්ථාන මාරු සහන වැඩසටහන, වර්තමාන සංවර්ධන තත්ත්වයන්ට අනුකූලව වඩාත් විද්‍යාත්මක පදනමක් යටතේ මෙලෙස සංශෝධනය කර ඇත.
රෝහල්වල යටිතල පහසුකම් ක්‍රමයෙන් වර්ධනය වීම හේතුවෙන් 2026 වසර වන විට මෙම ඌණ පහසුකම් ලැයිස්තුවට ඇතුළත් රෝහල් සංඛ්‍යාව 265 දක්වා අඩු වී තිබීම විශේෂත්වයකි. මෙම ලැයිස්තුවට ඇතුළත් රෝහලක වසර දෙකක සක්‍රීය සේවයක් සම්පූර්ණ කරන වෛද්‍යවරුන් සඳහා විශේෂ ස්ථාන මාරු ක්‍රමවේදයකට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමි වේ. මෙම වාර්ෂික සංශෝධනය අදාළ වන්නේ එම වසරේ පත්වීම් ලබන නවක වෛද්‍ය කණ්ඩායම් සඳහා පමණක් බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.
Post Views: 2
Previous Post

පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස විපක්ෂයෙන් ඉල්ලීමක්

Next Post

ටොංගා රාජ්‍යයේ නෙයියාෆු අසල රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූමිකම්පාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය  ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු  අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

26 March 2026
ඔස්ට්‍රේලියානු දේශපාලනය  උඩුයටිකුරු කරමින්  දකුණේ මතධාරී  One Nation පක්ෂය ඉදිරියට

මෙරට අපනයන ආදායම ඉහළට

මෙරට අපනයන ආදායම ඉහළට

26 March 2026
ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව  පිලිපීනයේ ප්‍රවාහන සේවකයෝ  දැවැන්ත වර්ජනයක

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය  ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු  අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

26 March 2026
ඔස්ට්‍රේලියානු දේශපාලනය  උඩුයටිකුරු කරමින්  දකුණේ මතධාරී  One Nation පක්ෂය ඉදිරියට

ඔස්ට්‍රේලියානු දේශපාලනය උඩුයටිකුරු කරමින් දකුණේ මතධාරී One Nation පක්ෂය ඉදිරියට

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved