• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කර්මාන්තකරුවන්ට අවශ්‍ය ඉන්ධන ලබාදීමට විශේෂ අවසර පත්‍රයක් රජයේ අවධානය යොමුවෙයි

24 March 2026
in දේශීය, පුවත්
කර්මාන්තකරුවන්ට අවශ්‍ය  ඉන්ධන ලබාදීමට විශේෂ අවසර පත්‍රයක් රජයේ අවධානය යොමුවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඉල්ලුම් කර ඇති ඉන්ධන ප්‍රමාණය බාධාවකින් තොරව ලබාදීම සඳහා විශේෂ අවසර පත්‍රයක් සකස් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. දැනට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය තම නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නොවන බවට කර්මාන්තකරුවන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කළේ, අදාළ කර්මාන්තවලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් පිළිබඳ දත්ත මේ වන විටත් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙත යොමු කර ඇති බවයි. දැනට කර්මාන්තකරුවන් 2,300ක පමණ පිරිසක් තමන්ට අවශ්‍ය ඉන්ධන කෝටාව වැඩිකර දෙන ලෙස අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර තිබේ.
මේ අතර, සුළු පරිමාණ කර්මාන්තකරුවන් සඳහා වන පහසුකම් ද පුළුල් කර ඇති අතර ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සම්බන්ධීකරණය කර ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා ඇත. මෙම වැඩපිළිවෙළ හරහා දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල වීම වැළැක්වීම රජයේ මූලික අරමුණ වී තිබේ.
Post Views: 1
Previous Post

පාකිස්ථාන ආර්ථිකයේ ඓතිහාසික පිම්මක්

Next Post

පිලිපීනයේ ගුවන් ගමන් අත්හිටුවීමේ අවදානමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

SpaceX කොටස් වෙළෙඳපොළට  පිවිසීමේ සූදානම සමඟ අභ්‍යවකාශ  සමාගම්වල කොටස් මිල ඉහළට

26 March 2026
නුවන් තුෂාරට SLC යෙන්  NOC තහනමක් අයි.පී.එල්. වරම් අහිමි වීමේ අවදානමක

අධිකරණ පද්ධතියේ නඩු භාණ්ඩ  අපහරණයෙන් 2025 වසරේදී  රුපියල් මිලියන 953ක ආදායමක්

ලෝක වෙළෙඳපොළේ  යූරියා පොහොර මිල වසර තුනකට  පසු උපරිම මට්ටමට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

SpaceX කොටස් වෙළෙඳපොළට  පිවිසීමේ සූදානම සමඟ අභ්‍යවකාශ  සමාගම්වල කොටස් මිල ඉහළට

SpaceX කොටස් වෙළෙඳපොළට පිවිසීමේ සූදානම සමඟ අභ්‍යවකාශ සමාගම්වල කොටස් මිල ඉහළට

26 March 2026
නුවන් තුෂාරට SLC යෙන්  NOC තහනමක් අයි.පී.එල්. වරම් අහිමි වීමේ අවදානමක

නුවන් තුෂාරට SLC යෙන් NOC තහනමක් අයි.පී.එල්. වරම් අහිමි වීමේ අවදානමක

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved