• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තරුණ ව්‍යවසායකයන් සඳහා සහනදායී ණය යෝජනා ක්‍රමයට රුපියල් මිලියන 750ක්

වසර පහකදී ව්‍යවසායකයන් 50,000ක් බිහිකිරීමේ ඉලක්කය

24 March 2026
in දේශීය, පුවත්
තරුණ ව්‍යවසායකයන් සඳහා  සහනදායී ණය යෝජනා ක්‍රමයට  රුපියල් මිලියන 750ක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නව ව්‍යවසායකයන් බිහිකිරීම සඳහා රජය හඳුන්වා දුන් සහනදායී ණය යෝජනා ක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යාමට 2026 අයවැය මගින් රුපියල් මිලියන 750ක අතිරේක ප්‍රතිපාදන වෙන් කිරීමට තීරණය කර තිබේ. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ඉදිරි වසර පහ ඇතුළත තරුණ තරුණියන් 50,000ක් ව්‍යවසායකයන් ලෙස ගොඩනැගීම මෙහි මූලික අරමුණයි.
කෘෂිකාර්මික හා කාර්මික අංශයන්හි නියැලෙන තරුණ ව්‍යවසායකයන් දිරිමත් කිරීම වෙනුවෙන් 2025 අයවැය මගින් රුපියල් මිලියන 500ක් මුලින් වෙන් කර තිබූ අතර, එහි සාර්ථකත්වය මත මෙම වසරේදී ප්‍රතිපාදන තවදුරටත් ඉහළ නංවා ඇත. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ වාර්ෂිකව සියයට හතරක (4%) සහනදායී පොලී අනුපාතයක් යටතේ මහජන බැංකුව, ලංකා බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හරහා ණය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සැලසේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ක්‍රියාකාරී සැලැස්මට සහ මාර්ගෝපදේශවලට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මෙමගින් තරුණ පරපුර දේශීය නිෂ්පාදන ක්‍රියාවලියට සක්‍රීයව දායක කරගනිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අපේක්ෂිතය.
Post Views: 4
Previous Post

ජූලි මාසයේ බස් ගාස්තු සංශෝධනය මැදපෙරදිග යුද තත්ත්වය මත තීරණය වෙයි

Next Post

ඇමරිකා – ඉරාන සාකච්ඡා පිළිබඳ පරස්පර ප්‍රකාශ හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළිත් ඩොලර් 100 ඉක්මවයි

Editor TTV News

Editor TTV News

Next Post
ඇමරිකා – ඉරාන සාකච්ඡා පිළිබඳ  පරස්පර ප්‍රකාශ හමුවේ ලෝක වෙළඳපොළේ  බොරතෙල් මිල යළිත්  ඩොලර් 100 ඉක්මවයි

ඇමරිකා - ඉරාන සාකච්ඡා පිළිබඳ පරස්පර ප්‍රකාශ හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළිත් ඩොලර් 100 ඉක්මවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්ටීවන් කොල්බර්ට්ගෙන් නව  Lord of the Rings චිත්‍රපටයක් පිළිබඳ නිවේදනයක්

ස්ටීවන් කොල්බර්ට්ගෙන් නව Lord of the Rings චිත්‍රපටයක් පිළිබඳ නිවේදනයක්

26 March 2026
බ්‍රිතාන්‍යයේ මීළඟ ඉන්දීය  මහා කොමසාරිස් ලෙස  පී. කුමාරන් පත් කිරීමට සූදානම්

බ්‍රිතාන්‍යයේ මීළඟ ඉන්දීය මහා කොමසාරිස් ලෙස පී. කුමාරන් පත් කිරීමට සූදානම්

26 March 2026
AI දත්ත මධ්‍යස්ථාන සඳහා  අවශ්‍ය බලශක්තිය සපුරා ගැනීමට  ගිනිකොනදිග ආසියාවේ අවධානය

AI දත්ත මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය බලශක්තිය සපුරා ගැනීමට ගිනිකොනදිග ආසියාවේ අවධානය

26 March 2026
ෆෝමියුලා 1 2026 තරඟාවලියේ තෙවන අදියරට සුසුකා සූදානම්

ෆෝමියුලා 1 2026 තරඟාවලියේ තෙවන අදියරට සුසුකා සූදානම්

26 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්ටීවන් කොල්බර්ට්ගෙන් නව  Lord of the Rings චිත්‍රපටයක් පිළිබඳ නිවේදනයක්

ස්ටීවන් කොල්බර්ට්ගෙන් නව Lord of the Rings චිත්‍රපටයක් පිළිබඳ නිවේදනයක්

26 March 2026
බ්‍රිතාන්‍යයේ මීළඟ ඉන්දීය  මහා කොමසාරිස් ලෙස  පී. කුමාරන් පත් කිරීමට සූදානම්

බ්‍රිතාන්‍යයේ මීළඟ ඉන්දීය මහා කොමසාරිස් ලෙස පී. කුමාරන් පත් කිරීමට සූදානම්

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved