• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දකුණු ආසියාවේ ප්‍රථම 4D Angio CT ඒකකය ජපාන ආධාර ඇතිව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී විවෘත වෙයි

25 March 2026
in දේශීය, පුවත්
දකුණු ආසියාවේ ප්‍රථම 4D Angio CT ඒකකය ජපාන ආධාර ඇතිව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී විවෘත වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දකුණු ආසියානු කලාපයේ ප්‍රථම 4D Angio CT ඒකකය සහ නවීන පහසුකම්වලින් සමන්විත දන්ත වෛද්‍ය ඒකකයක් අද (24) සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේදී විවෘත කෙරිණි. ජපාන රජය විසින් ලබාදෙන ලද රුපියල් බිලියනයකට අධික මූල්‍ය ප්‍රදානයක් යටතේ ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය හරහා මෙතෙක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය හෝ පෞද්ගලික රෝහල් පද්ධතිය තුළ නොතිබූ අතිනවීන වෛද්‍ය තාක්ෂණය මෙරටට හඳුන්වා දී තිබේ. මෙම 4D Angio CT පද්ධතිය මඟින් රෝග විනිශ්චය සහ ප්‍රතිකාර කිරීමේ හැකියාව සැලකිය යුතු ලෙස ඉහළ නැංවෙන අතර රෝගීන්ට වඩාත් වේගවත් හා නිවැරදි වෛද්‍ය මැදිහත්වීම් ලබා ගැනීමට මෙයින් අවස්ථාව හිමිවනු ඇත.
මීට අමතරව, නවීන දන්ත වෛද්‍ය පුටු 10කින් සමන්විත නව දන්ත සෞඛ්‍ය ඒකකයක් ද මෙහිදී විවෘත කළ අතර එමඟින් රෝහලට පැමිණෙන රෝගීන්ට ලබාදෙන දන්ත ප්‍රතිකාර ධාරිතාව පුළුල් කිරීමට පියවර ගෙන ඇත. මෙම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ, මෙවැනි දියුණු තාක්ෂණයන්ගෙන් උපරිම ප්‍රයෝජන ගෙන රෝගීන්ගේ පොරොත්තු ලේඛන අවම කිරීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කැපවිය යුතු බවයි. වර්තමාන සෞඛ්‍ය අවශ්‍යතාවලට සරිලන පරිදි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පහසුකම් නවීකරණය කරමින් සහ කාර්ය මණ්ඩල ධාරිතාව පුළුල් කරමින් එය මෙරට ප්‍රමුඛතම රෝහලක් බවට පත් කිරීම රජයේ අරමුණ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Post Views: 0
Previous Post

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ඉක්මනින් විනාශ කිරීමට විධිමත් ක්‍රියාවලියක්

Next Post

කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණයට

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණයට

කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන මිල ඉහළ යාම නිසා  ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර  ගුවන් ගමන් සීමා වෙයි

ඉන්ධන මිල ඉහළ යාම නිසා ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගුවන් ගමන් සීමා වෙයි

25 March 2026
ඩිට්වා සුළි කුණාටුවෙන්  පසු ආපදා සූදානම පිළිබඳ  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්වෙයි

ඩිට්වා සුළි කුණාටුවෙන් පසු ආපදා සූදානම පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්වෙයි

25 March 2026
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ  බංග්ලාදේශ සංචාරය තරග කාලසටහන නිවේදනය කෙරේ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය තරග කාලසටහන නිවේදනය කෙරේ

25 March 2026
යුරෝපා සංගමයේ රහස්  රුසියාවට ලබා දුන් බවට  හංගේරියාවට චෝදනා

යුරෝපා සංගමයේ රහස් රුසියාවට ලබා දුන් බවට හංගේරියාවට චෝදනා

25 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන මිල ඉහළ යාම නිසා  ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර  ගුවන් ගමන් සීමා වෙයි

ඉන්ධන මිල ඉහළ යාම නිසා ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගුවන් ගමන් සීමා වෙයි

25 March 2026
ඩිට්වා සුළි කුණාටුවෙන්  පසු ආපදා සූදානම පිළිබඳ  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්වෙයි

ඩිට්වා සුළි කුණාටුවෙන් පසු ආපදා සූදානම පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්වෙයි

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved