• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

යුක්රේන යුද්ධයේ දරුණුතම ගුවන් ප්‍රහාරය

පැය 24ක් තුළ රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාර 948ක්

25 March 2026
in පුවත්, විදෙස්
යුක්රේන යුද්ධයේ දරුණුතම  ගුවන් ප්‍රහාරය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රුසියානු – යුක්රේන යුද්ධය ආරම්භ වූ දා සිට ගතවූ වසර හතරකට අධික කාලය තුළ එල්ල කරන ලද විශාලතම ගුවන් ප්‍රහාරය පසුගිය පැය 24 තුළ වාර්තා වී තිබේ. රුසියාව විසින් යුක්රේනය පුරා විවිධ නගර ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන යානා 948ක් සහ මිසයිල 34ක් දියත් කර ඇති බව යුක්රේන ගුවන් හමුදාව තහවුරු කරයි. මෙම ප්‍රහාරයන්ගෙන් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව දුසිම් ගණනක් තුවාල ලබා ඇති අතර, යුක්රේනයේ බටහිර සහ මධ්‍යම ප්‍රදේශවලට දැඩි හානි සිදුව ඇත.
යුනෙස්කෝ ලෝක උරුමයක් වන එල්විව් (Lviv) නගරයේ පිහිටි 16 වැනි සියවසට අයත් බර්නාඩින් ආරාමයට සහ අසල පිහිටි නේවාසික ගොඩනැගිල්ලකට මෙම ප්‍රහාරවලින් හානි සිදුව තිබේ. මීට අමතරව ඉවානෝ-ෆ්‍රැන්කිව්ස්ක් (Ivano-Frankivsk) ප්‍රදේශයේ ප්‍රසව රෝහලකට ද ප්‍රහාර එල්ල වී ඇති අතර, එහිදී හය හැවිරිදි දරුවෙකු ඇතුළු පිරිසක් තුවාල ලබා ඇත. යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ රුසියාවේ මෙම ම්ලේච්ඡ ක්‍රියාවන් මගින් ඔවුන්ට යුද්ධය අවසන් කිරීමේ කිසිදු සැබෑ අභිලාෂයක් නොමැති බව මනාව පැහැදිලි වන බවයි.
පසුගිය පෙබරවාරි අග භාගයේදී ඇමෙරිකාව සහ ඉරානය අතර ඇති වූ යුදමය තත්ත්වය හේතුවෙන් යුක්රේන සාම සාකච්ඡා ද මේ වන විට අඩපණ වී තිබේ. ලෝකය වෙනත් ගැටුම් දෙස අවධානය යොමු කර ඇති මොහොතක යුක්රේන වැසියන්ගේ දුක හුදු සංඛ්‍යාලේඛනයක් බවට පත්වීමට ඉඩ නොදෙන ලෙස යුක්රේන ජනාධිපති ආර්යාව වන ඔලේනා සෙලෙන්ස්කා ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි. රුසියානු හමුදා උතුරු දෙසින් විශාල ඩ්‍රෝන රංචු ලෙස යුක්රේන ගුවන් සීමාවට ඇතුළු වෙමින් මෙම දැවැන්ත ප්‍රහාරය දියත් කර ඇති බව යුක්රේන ආරක්ෂක අංශ වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 1
Previous Post

අතවර චෝදනා මත ඇමරිකානු පොලිස් නිලධාරිනියක් සහ ඇගේ සැමියාට එරෙහිව දැඩි නීතිමය පියවර

Next Post

මත්තල ගුවන් තොටුපළ විකල්ප ගුවන් ගමන් මධ්‍යස්ථානයක් ලෙස භාවිතයට සැරසෙයි

Editor TTV News

Editor TTV News

Next Post
මත්තල ගුවන් තොටුපළ විකල්ප  ගුවන් ගමන් මධ්‍යස්ථානයක්  ලෙස භාවිතයට සැරසෙයි

මත්තල ගුවන් තොටුපළ විකල්ප ගුවන් ගමන් මධ්‍යස්ථානයක් ලෙස භාවිතයට සැරසෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නුවරඑළියේ පළමු ශ්‍රේණියේ  දරුවන්ගෙන් සියයට 60කගේ  මුඛ සෞඛ්‍යය පිරිහෙයි

නුවරඑළියේ පළමු ශ්‍රේණියේ දරුවන්ගෙන් සියයට 60කගේ මුඛ සෞඛ්‍යය පිරිහෙයි

25 March 2026
ඇමෙරිකානු ප්‍රභූ පැරෂුට් භටයින්  මැදපෙරදිගට

ඇමෙරිකානු ප්‍රභූ පැරෂුට් භටයින් මැදපෙරදිගට

25 March 2026
පීට් හෙග්සෙත්ට සාමය එපාලු

පීට් හෙග්සෙත්ට සාමය එපාලු

25 March 2026
කැනඩාවේදී ඉන්දීය ශිෂ්‍යයෙකු  ඝාතනය කිරීමේ චෝදනාවට  18 හැවිරිදි තරුණයෙකු  අත්අඩංගුවට

කැනඩාවේදී ඉන්දීය ශිෂ්‍යයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

25 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නුවරඑළියේ පළමු ශ්‍රේණියේ  දරුවන්ගෙන් සියයට 60කගේ  මුඛ සෞඛ්‍යය පිරිහෙයි

නුවරඑළියේ පළමු ශ්‍රේණියේ දරුවන්ගෙන් සියයට 60කගේ මුඛ සෞඛ්‍යය පිරිහෙයි

25 March 2026
ඇමෙරිකානු ප්‍රභූ පැරෂුට් භටයින්  මැදපෙරදිගට

ඇමෙරිකානු ප්‍රභූ පැරෂුට් භටයින් මැදපෙරදිගට

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved