• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මෙරට බලශක්ති අර්බුදය විසඳීමට රුසියාවේ සහය

නියෝජ්‍ය බලශක්ති අමාත්‍යවරයා හෙට දිවයිනට

25 March 2026
in පුවත්, විදෙස්
මෙරට බලශක්ති අර්බුදය විසඳීමට  රුසියාවේ සහය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින දැඩි බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීම සඳහා රුසියානු රජයේ සහය ලබාගැනීමේ අරමුණින්, රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය රෝමන් මාර්ෂවින (Roman Marshavin) මහතා ප්‍රමුඛ විශේෂ නියෝජිත පිරිසක් හෙට (මාර්තු 26) දිවයිනට පැමිණීමට නියමිතය. මාර්තු 28 දක්වා මෙරට රැඳී සිටින මෙම නියෝජිත පිරිස, දෙරට අතර සෘජු අන්තර් රාජ්‍ය ගිවිසුම් (G2G) මගින් බොරතෙල් සහ පිරිපහදු කළ ඉන්ධන ලබාගැනීම පිළිබඳව රජයේ ඉහළ පෙළේ බලධාරීන් සමඟ තීරණාත්මක සාකච්ඡා පවත්වනු ඇත.
මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම සහ සැපයුම් අඩාල වීම නිසා මෙරට ඇති වී තිබෙන ඉන්ධන හිඟයට පිළියමක් ලෙස රුසියාවෙන් සහනදායී මිලට ඉන්ධන ලබාගැනීම රජයේ මූලික අපේක්ෂාවයි. මීට පෙර රුසියානු තෙල් මිලදී ගැනීමට අමෙරිකානු සම්බාධක බාධාවක්ව පැවතියද, වර්තමාන ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ අමෙරිකානු භාණ්ඩාගාරය විසින් ලබා දී ඇති තාවකාලික ලිහිල් කිරීම් (Waivers) ප්‍රයෝජනයට ගනිමින් මෙම ගනුදෙනුව සිදු කිරීමට රජය බලාපොරොත්තු වේ.
මෙම සංචාරයේදී ඉන්ධන සැපයුමට අමතරව, මෙරට පවතින එකම තෙල් පිරිපහදුව වන සපුගස්කන්ද පිරිපහදුව රුසියානු බොරතෙල් පිරිපහදු කිරීමට හැකි වන පරිදි නවීකරණය කිරීම සහ ද්‍රව ස්වාභාවික වායු (LNG) පර්යන්තයක් ඉදිකිරීම වැනි දිගුකාලීන බලශක්ති ව්‍යාපෘති පිළිබඳව ද අවධානය යොමු කෙරෙනු ඇත. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, ඉරානය වැනි රටවලින් ලැබෙන ඉන්ධන ආධාර ලබාගැනීමට මෙරටට ස්වකීය නෞකා පද්ධතියක් නොමැති වීම විශාල බාධාවක් වුවද, රුසියාව සමඟ ඇති කරගන්නා මෙම නව සබඳතාවය හරහා එම ප්‍රායෝගික ගැටලු විසඳා ගැනීමට හැකි වනු ඇති බවයි.
Post Views: 1
Previous Post

යුරෝපා සංගමය සහ ඕස්ට්‍රේලියාව අතර ඓතිහාසික වෙළඳ ගිවිසුමක්

Next Post

මැදපෙරදිග ගැටුම් හමුවේ ලංකා තේ සඳහා ඉල්ලුම ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
මැදපෙරදිග ගැටුම් හමුවේ  ලංකා තේ සඳහා ඉල්ලුම ඉහළට

මැදපෙරදිග ගැටුම් හමුවේ ලංකා තේ සඳහා ඉල්ලුම ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුසියානු ඩ්‍රෝන යානයක්  එස්තෝනියාවේ විදුලි බලාගාරයක  ගැටෙයි

රුසියානු ඩ්‍රෝන යානයක් එස්තෝනියාවේ විදුලි බලාගාරයක ගැටෙයි

25 March 2026
ලුණුවිලදී ත්‍රීරෝද රථයක් විදුලි  කණුවක ගැටී මාරක රිය අනතුරක්

ලුණුවිලදී ත්‍රීරෝද රථයක් විදුලි කණුවක ගැටී මාරක රිය අනතුරක්

25 March 2026
ගැහැනු ළමයි චිත්‍රපටයට  වසර 50 සපිරෙයි  කළුඅග්ගලදී විශේෂ උපහාර දර්ශනයක්

ගැහැනු ළමයි චිත්‍රපටයට වසර 50 සපිරෙයි කළුඅග්ගලදී විශේෂ උපහාර දර්ශනයක්

25 March 2026
නුවරඑළියේ පළමු ශ්‍රේණියේ  දරුවන්ගෙන් සියයට 60කගේ  මුඛ සෞඛ්‍යය පිරිහෙයි

නුවරඑළියේ පළමු ශ්‍රේණියේ දරුවන්ගෙන් සියයට 60කගේ මුඛ සෞඛ්‍යය පිරිහෙයි

25 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අභියෝගවලට සූදානම් වන්න බටහිර ආසියානු යුද අර්බුදය හමුවේ  අගමැති මෝදි ඉන්දියානුවන්ට  පණිවුඩයක් නිකුත් කරයි

අභියෝගවලට සූදානම් වන්න බටහිර ආසියානු යුද අර්බුදය හමුවේ අගමැති මෝදි ඉන්දියානුවන්ට පණිවුඩයක් නිකුත් කරයි

25 March 2026
රුසියානු ඩ්‍රෝන යානයක්  එස්තෝනියාවේ විදුලි බලාගාරයක  ගැටෙයි

රුසියානු ඩ්‍රෝන යානයක් එස්තෝනියාවේ විදුලි බලාගාරයක ගැටෙයි

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved