• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඖෂධ මිල ඉහළ යාමේ දැඩි අවදානමක්

වෛද්‍ය චමල් සංජීව අනතුරු අඟවයි

25 March 2026
in දේශීය, පුවත්
ඖෂධ මිල ඉහළ යාමේ  දැඩි අවදානමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින මැදපෙරදිග අර්බුදය, විදේශ විනිමය හිඟය, ඉන්ධන මිල ඉහළ යාම සහ භාණ්ඩ හා සේවා පිරිවැය ඉහළ යාම හමුවේ දේශීය වෙළෙඳපොළේ ඖෂධ මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාමේ නොවැළැක්විය හැකි අවදානමක් පවතින බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කරයි. ඉහළ යන පිරිවැයට සාපේක්ෂව මිල සංශෝධනය කිරීම කෙරෙහි ඖෂධ ආනයනකරුවන් සහ දේශීය නිෂ්පාදකයින් මේ වන විටත් අවධානය යොමු කර ඇති බව ඔහු පෙන්වා දෙයි.
වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ ඖෂධ මිල ඉහළ දැමීම සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි බරක් වනු ඇති බවත්, විශේෂයෙන්ම දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග, වකුගඩු රෝග සහ මානසික රෝග වැනි දිගුකාලීන ප්‍රතිකාර ලබන රෝගීන්ට මෙයින් දැඩි බලපෑමක් එල්ල වන බවත් වෛද්‍යවරයා අවධාරණය කළේය. රජය විසින් ඖෂධ මිල පාලනය කිරීම සඳහා ගැසට් නිවේදන නිකුත් කර තිබුණද, ඇතැම් ඔසුසැල් නියමිත මිලට වඩා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීම පොදු තත්ත්වයක් වී ඇති බවට ද ඔහු චෝදනා කරයි.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය වහා මැදිහත් විය යුතු බවත්, අඩු ආදායම්ලාභී පවුල් සඳහා පෞද්ගලික ඔසුසැල්වලින් ඖෂධ මිලදී ගැනීමේදී සහනාධාර හෝ සහනදායී ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු බවත් වෛද්‍ය සංජීව මහතා ඉල්ලා සිටියි. එසේ නොවුවහොත්, පවතින ජීවන වියදම ඉහළ යාම සමඟ ජනතාවට අවශ්‍ය ඖෂධ ලබා ගැනීමට නොහැකි වීමෙන් බරපතල මහජන සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය විය හැකි බවට ද ඔහු අනතුරු ඇඟවීය.
Post Views: 2
Previous Post

OpenAI සමාගම සිය Sora වීඩියෝ මෘදුකාංගය අත්හිටුවයි

Next Post

එක්සත් රාජධානියේ යෞවනයන් සඳහා ඩිජිටල් ඇඳිරි නීතියක් අත්හදා බැලේ

Editor TTV News

Editor TTV News

Next Post
එක්සත් රාජධානියේ  යෞවනයන් සඳහා  ඩිජිටල් ඇඳිරි නීතියක් අත්හදා බැලේ

එක්සත් රාජධානියේ යෞවනයන් සඳහා ඩිජිටල් ඇඳිරි නීතියක් අත්හදා බැලේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලැම්බෝගිනි සහ රොල්ස් රොයිස් ඇතුළු සුඛෝපභෝගී රථ රැසක් හම්බන්තොට වරායේ සිරවෙයි

ලැම්බෝගිනි සහ රොල්ස් රොයිස් ඇතුළු සුඛෝපභෝගී රථ රැසක් හම්බන්තොට වරායේ සිරවෙයි

26 March 2026
‘කාලකණ්නි සභාවේ මං ඉන්නෑ..’ හැටන් දික්ඔය නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

‘කාලකණ්නි සභාවේ මං ඉන්නෑ..’ හැටන් දික්ඔය නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

26 March 2026
ඉරාන පාලනය බිඳ දැමීමට  ඓතිහාසික අවස්ථාවක් ඇවිත්

ඉරාන පාලනය බිඳ දැමීමට ඓතිහාසික අවස්ථාවක් ඇවිත්

26 March 2026
රට පාලනය කළ “කළු ආණ්ඩුව” බිඳ දමයි

රට පාලනය කළ “කළු ආණ්ඩුව” බිඳ දමයි

26 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලැම්බෝගිනි සහ රොල්ස් රොයිස් ඇතුළු සුඛෝපභෝගී රථ රැසක් හම්බන්තොට වරායේ සිරවෙයි

ලැම්බෝගිනි සහ රොල්ස් රොයිස් ඇතුළු සුඛෝපභෝගී රථ රැසක් හම්බන්තොට වරායේ සිරවෙයි

26 March 2026
‘කාලකණ්නි සභාවේ මං ඉන්නෑ..’ හැටන් දික්ඔය නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

‘කාලකණ්නි සභාවේ මං ඉන්නෑ..’ හැටන් දික්ඔය නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved