• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ වරාය සංවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවේ පූර්ණ සහාය

25 March 2026
in දේශීය, පුවත්
කොළඹ වරාය සංවර්ධනයට  ආසියානු සංවර්ධන බැංකුවේ  පූර්ණ සහාය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ වරායේ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සහ මෙහෙයුම් කාර්ය සාධනය ඉහළ නැංවීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) අඛණ්ඩ දායකත්වය ලබාදෙන බව එහි සභාපති මසටෝ කණ්ඩා (Masato Kanda) මහතා තහවුරු කර තිබේ. තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඒ මහතා ඇතුළු දූත පිරිස ඊයේ (24) කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළහ. මෙම සංචාරයේදී වරායේ වත්මන් සංවර්ධන ව්‍යාපෘති සමාලෝචනය කළ අතර, ඉදිරි මෙහෙයුම් ක්‍රියාවලීන් නවීකරණය කිරීම සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු විය.
වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට මෙහිදී තීරණය වී ඇති අතර, කොළඹ වරාය කලාපීය නාවික මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට ADB බැංකුව මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට නියමිතය. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ඉන්දියානු සාගරයේ නාවික මාර්ගවල වැදගත්කම ඉහළ ගොස් ඇති පසුබිමක, කොළඹ වරායේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙරට ආර්ථිකයට තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇත.
Post Views: 1
Previous Post

ඉන්දියාවේ කාන්තා නියෝජනය පිළිබඳ නව සංශෝධන

Next Post

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ පරාටේ නීතිය අහෝසි කරන ලෙස විපක්ෂ නායකගෙන් යෝජනාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රාජ්‍ය සේවය විධිමත් කරන  අමාත්‍ය අනු කමිටුව  අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

රාජ්‍ය සේවය විධිමත් කරන අමාත්‍ය අනු කමිටුව අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

25 March 2026
සීගිරි අභය භූමියට  අපද්‍රව්‍ය මුදාහළ හෝටල් බලධාරීන්  තිදෙනෙකු වනජීවී අත්අඩංගුවට

පවතින වියළි කාලගුණය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස  ජල සම්පාදන මණ්ඩලයෙන් ඉල්ලීමක්

හෙට (26) දිවයිනේ ප්‍රදේශ රැසක  උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය සේවය විධිමත් කරන  අමාත්‍ය අනු කමිටුව  අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

රාජ්‍ය සේවය විධිමත් කරන අමාත්‍ය අනු කමිටුව අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

25 March 2026
සීගිරි අභය භූමියට  අපද්‍රව්‍ය මුදාහළ හෝටල් බලධාරීන්  තිදෙනෙකු වනජීවී අත්අඩංගුවට

සීගිරි අභය භූමියට අපද්‍රව්‍ය මුදාහළ හෝටල් බලධාරීන් තිදෙනෙකු වනජීවී අත්අඩංගුවට

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved