• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දකුණු ආසියාවේ ප්‍රථම 4D Angio CT පද්ධතිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී විවෘත වෙයි

25 March 2026
in දේශීය, පුවත්
දකුණු ආසියාවේ ප්‍රථම 4D Angio CT  පද්ධතිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී  විවෘත වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, දකුණු ආසියානු කලාපයේ ප්‍රථම 4D Angio CT පද්ධතිය ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේදී ඊයේ (24) විවෘත කෙරිණි. ජපන් රජයේ රුපියල් මිලියන 925ක මූල්‍ය ආධාර මත ස්ථාපිත කරන ලද මෙම අතිනවීන වෛද්‍ය උපකරණ පද්ධතිය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකියෝ ඉසොමාටා (Akio Isomata) මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරන ලදී.
මෙම නව පද්ධතියට අමතරව, ජපන් රජයේ රුපියල් මිලියන 91ක මූල්‍ය පරිත්‍යාගයෙන් ඉදිවූ දන්ත වෛද්‍ය ඒකකයක් ද රෝහලට අලුතින් එක් විය. දන්ත වෛද්‍ය පුටු 10කින් සමන්විත මෙම ඒකකය මගින් මෙතෙක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දන්ත ප්‍රතිකාර සඳහා පැවති අඩුපාඩුව මඟ හැරී යන අතර, රෝගීන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමට අවස්ථාව හිමි වේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම 4D Angio CT පද්ධතිය ජාතික සම්පතක් බවත්, එය උපරිම ධාරිතාවයෙන් යුතුව භාවිත කර රෝගීන්ගේ පොරොත්තු ලේඛන අවම කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය කැපවිය යුතු බවත්ය. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාට උපහාරයක් ලෙස ජපන් රජය විසින් මෙරටට පරිත්‍යාග කළ මෙම රෝහල, වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ සුවිශේෂී මෙහෙවරක් ඉටු කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. මෙම උත්සවයේදී රෝහලේ නිල වෙබ් අඩවිය ද දියත් කරන ලද අතර, ජපන් තානාපති කාර්යාලයේ නියෝජිතයින් සහ රෝහල් කළමනාකාරීත්වය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Post Views: 1
Previous Post

කැලිෆෝනියාවේ ලගුනා බීච් හි හදිසි අනතුරු ඇඟවීමේ සිරනු නාද වීම නිසා ජනතාව කලබලයට පත්වෙයි

Next Post

නෙදර්ලන්තයේ පාසල්වල ජංගම දුරකථන තහනම සාර්ථකයි

Editor TTV News

Editor TTV News

Next Post
නෙදර්ලන්තයේ පාසල්වල ජංගම දුරකථන තහනම සාර්ථකයි

නෙදර්ලන්තයේ පාසල්වල ජංගම දුරකථන තහනම සාර්ථකයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙටා (Meta) සමාගම  හිතාමතාම දරුවන්ගේ මානසික සෞඛ්‍යයට  හානි කළ බවට  ඇමෙරිකානු ජූරි සභාවක් තීන්දු කරයි

මෙටා (Meta) සමාගම හිතාමතාම දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කළ බවට ඇමෙරිකානු ජූරි සභාවක් තීන්දු කරයි

25 March 2026
SpaceX සමාගම  ලොව විශාලතම කොටස් නිකුතුව සඳහා  සූදානම් වෙයි

SpaceX සමාගම ලොව විශාලතම කොටස් නිකුතුව සඳහා සූදානම් වෙයි

25 March 2026

යුද්ධය අවසන් වන බවට ට්‍රම්ප් පවසද්දීත් ඇමෙරිකාව මැදපෙරදිගට 82 වන ගුවන් හමුදා සේනාංකය යැවීමට සැරසෙයි

25 March 2026
ෆුජයිරාහිදී  මේ සති අන්තයේ  දැවැන්ත ජියු-ජිට්සු ශූරතාවලියක්

ෆුජයිරාහිදී මේ සති අන්තයේ දැවැන්ත ජියු-ජිට්සු ශූරතාවලියක්

25 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙටා (Meta) සමාගම  හිතාමතාම දරුවන්ගේ මානසික සෞඛ්‍යයට  හානි කළ බවට  ඇමෙරිකානු ජූරි සභාවක් තීන්දු කරයි

මෙටා (Meta) සමාගම හිතාමතාම දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කළ බවට ඇමෙරිකානු ජූරි සභාවක් තීන්දු කරයි

25 March 2026
SpaceX සමාගම  ලොව විශාලතම කොටස් නිකුතුව සඳහා  සූදානම් වෙයි

SpaceX සමාගම ලොව විශාලතම කොටස් නිකුතුව සඳහා සූදානම් වෙයි

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved