• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශපාලනඥයන් පසුපස ගොස් රැකියා ගැනීමේ යුගය අවසන්

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

25 March 2026
in දේශීය, පුවත්
දේශපාලනඥයන් පසුපස ගොස්  රැකියා ගැනීමේ යුගය අවසන්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දේශපාලනඥයන් පසුපස ගොස් රැකියා ලබා ගැනීමේ පැරණි ක්‍රමවේදය වත්මන් රජය විසින් සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. ඕනෑම අයෙකුට රැකියාවක් ලබා ගැනීමේදී දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව, තමන් සතු වෘත්තීය සුදුසුකම්වලට පමණක් ප්‍රමුඛත්වය ලබා දෙන විනිවිදභාවයකින් යුත් පද්ධතියක් ස්ථාපිත කර ඇති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික පත්‍ර ප්‍රදානෝත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල බර වාහන යන්ත්‍රෝපකරණ පුහුණුලාභීන් ඇතුළු ශිල්පීන් 258 දෙනෙකු සඳහා NVQ සහතික පත්‍ර ප්‍රදානය කෙරිණි. පෙර දැනුම පදනම් කරගත් (RPL) ක්‍රමය යටතේ වෘත්තීය නිපුණතාවය සහතික කිරීම හරහා ශ්‍රමිකයන්ට දේශීය හා විදේශීය රැකියා වෙළෙඳපොළ තුළ ඉහළ පිළිගැනීමක් ලබා දීම රජයේ අරමුණ බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
Post Views: 2
Previous Post

ඇමරිකාව සහ ඉරානය අතර මාසයක සටන් විරාමයක්

Next Post

වන්දේ මාතරම් (Vande Mataram) ගීතය සම්බන්ධ චක්‍රලේඛයට එරෙහි පෙත්සම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මෙටා (Meta) සමාගම  හිතාමතාම දරුවන්ගේ මානසික සෞඛ්‍යයට  හානි කළ බවට  ඇමෙරිකානු ජූරි සභාවක් තීන්දු කරයි

මෙටා (Meta) සමාගම හිතාමතාම දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කළ බවට ඇමෙරිකානු ජූරි සභාවක් තීන්දු කරයි

25 March 2026
SpaceX සමාගම  ලොව විශාලතම කොටස් නිකුතුව සඳහා  සූදානම් වෙයි

යුද්ධය අවසන් වන බවට ට්‍රම්ප් පවසද්දීත් ඇමෙරිකාව මැදපෙරදිගට 82 වන ගුවන් හමුදා සේනාංකය යැවීමට සැරසෙයි

25 March 2026
ෆුජයිරාහිදී  මේ සති අන්තයේ  දැවැන්ත ජියු-ජිට්සු ශූරතාවලියක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙටා (Meta) සමාගම  හිතාමතාම දරුවන්ගේ මානසික සෞඛ්‍යයට  හානි කළ බවට  ඇමෙරිකානු ජූරි සභාවක් තීන්දු කරයි

මෙටා (Meta) සමාගම හිතාමතාම දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කළ බවට ඇමෙරිකානු ජූරි සභාවක් තීන්දු කරයි

25 March 2026
SpaceX සමාගම  ලොව විශාලතම කොටස් නිකුතුව සඳහා  සූදානම් වෙයි

SpaceX සමාගම ලොව විශාලතම කොටස් නිකුතුව සඳහා සූදානම් වෙයි

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved