• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සීගිරි අභය භූමියට අපද්‍රව්‍ය මුදාහළ හෝටල් බලධාරීන් තිදෙනෙකු වනජීවී අත්අඩංගුවට

25 March 2026
in දේශීය, පුවත්
සීගිරි අභය භූමියට  අපද්‍රව්‍ය මුදාහළ හෝටල් බලධාරීන්  තිදෙනෙකු වනජීවී අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සීගිරිය අභය භූමියට සහ සීගිරි පව්ව ඉදිරිපිට ඇති වැවට හෝටල් අපද්‍රව්‍ය සහ අසූචි මුසු ජලය මුදාහළ බවට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ප්‍රසිද්ධ සංචාරක හෝටලයක සහකාර කළමනාකරු, ඉංජිනේරු සහ උද්‍යාන පාලකවරයා අද (2026 මාර්තු 25) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. සීගිරිය වනජීවී අඩවි ආරක්ෂක එස්.එස්. මලින්ත මහතාගේ මෙහෙයවීමෙන් වනජීවී සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් 50ක පමණ පිරිසක් එක්ව මෙම විශේෂ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
පරීක්ෂණ පවත්වන නිලධාරීන් පෙන්වා දෙන්නේ හෝටලයෙන් බැහැර කළ අපද්‍රව්‍ය වන අලින් ඇතුළු සතුන් ආහාරයට ගෙන ඇති බව නිරීක්ෂණය වූ බවයි. ලෝක උරුම සීගිරි භූමියේ සුන්දරත්වයට සහ ජෛව විවිධත්වයට හානි වන අයුරින් ක්‍රියා කළ මෙම සැකකරුවන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Post Views: 2
Previous Post

පවතින වියළි කාලගුණය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජල සම්පාදන මණ්ඩලයෙන් ඉල්ලීමක්

Next Post

රාජ්‍ය සේවය විධිමත් කරන අමාත්‍ය අනු කමිටුව අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
රාජ්‍ය සේවය විධිමත් කරන  අමාත්‍ය අනු කමිටුව  අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

රාජ්‍ය සේවය විධිමත් කරන අමාත්‍ය අනු කමිටුව අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ව්‍යාජ වාහන QR කේත භාවිතයෙන් ඉන්ධන ලබාගත් පුද්ගලයෙක් රහස් පොලිස් දැලට

ව්‍යාජ වාහන QR කේත භාවිතයෙන් ඉන්ධන ලබාගත් පුද්ගලයෙක් රහස් පොලිස් දැලට

26 March 2026
වලානේ ස්ථානාධිපති ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයන් රැවටූ ‘තුසිත බ්‍රහ්මරත්න’ කොටු වෙයි

වලානේ ස්ථානාධිපති ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයන් රැවටූ ‘තුසිත බ්‍රහ්මරත්න’ කොටු වෙයි

26 March 2026
දකුණු ලෙබනනය අත්පත් කරගැනීමට ඊශ්‍රායලය සූදානම් වෙයි

දකුණු ලෙබනනය අත්පත් කරගැනීමට ඊශ්‍රායලය සූදානම් වෙයි

26 March 2026
“වැඩිය කෑගැහුවොත් ඉංග්‍රීසියෙන් Debate කරනවා..” දෙරණ වාදපිටිය උණුසුම් වෙයි

“වැඩිය කෑගැහුවොත් ඉංග්‍රීසියෙන් Debate කරනවා..” දෙරණ වාදපිටිය උණුසුම් වෙයි

26 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි

මැදපෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි

26 March 2026
ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36%කින් ඇද වැටෙයි

ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36%කින් ඇද වැටෙයි

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved