• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බලශක්ති අර්බුදය හමුවේ විභාග සහ ඖෂධ සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට රජයෙන් තීරණයක්

25 March 2026
in දේශීය, පුවත්
බලශක්ති අර්බුදය හමුවේ  විභාග සහ ඖෂධ සැපයුම  අඛණ්ඩව පවත්වාගෙන යාමට රජයෙන් තීරණයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග පවතින යුද වාතාවරණය හේතුවෙන් හටගෙන ඇති බලශක්ති අර්බුදය හමුවේ වුවද, දිවයිනේ අධ්‍යාපන විභාග සහ රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ සැපයුම කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුව තීරණය කර තිබේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (2026 මාර්තු 25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති රාජ්‍ය සේවය විධිමත් කිරීමේ අමාත්‍ය අනුකමිටු රැස්වීමේදී මෙම තීරණ ගෙන ඇත. රාජ්‍ය පරිපාලන, සෞඛ්‍ය, අධ්‍යාපන සහ අධිකරණ යන අමාත්‍යාංශවල සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සහ රාජ්‍ය සේවකයන් මුහුණ දෙන ගැටලු මඟහරවා ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.
පවතින බලශක්ති අභියෝග හමුවේ මගී ප්‍රවාහන සහ දුම්රිය සේවාවන් පවත්වාගෙන යාම මෙන්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය විධිමත් කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමු වී ඇත. විශේෂයෙන්ම රාජ්‍ය සේවාවන් වඩාත් වේගවත් කිරීම සඳහා ඩිජිටල් සේවා පද්ධති හඳුන්වා දීමටත්, හැකි අවස්ථාවලදී නිවසේ සිට වැඩ කිරීමේ (Work from Home) ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමටත් මෙහිදී යෝජනා වී තිබේ. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මෙම කටයුතු සිදු කිරීමට නියමිත අතර, සියලුම රජයේ ආයතනවල බලශක්ති කළමනාකරණය සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කරන ලෙස ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී උපදෙස් ලබා දී ඇත.
Post Views: 2
Previous Post

රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය රෝමන් මාර්ෂවින් හෙට දිවයිනට

Next Post

2035 වන විට ක්ෂය රෝගය මෙරටින් තුරන් කිරීමේ ජාතික මෙහෙයුම ඇරඹෙයි

Editor TTV News

Editor TTV News

Next Post
2035 වන විට  ක්ෂය රෝගය  මෙරටින් තුරන් කිරීමේ  ජාතික මෙහෙයුම ඇරඹෙයි

2035 වන විට ක්ෂය රෝගය මෙරටින් තුරන් කිරීමේ ජාතික මෙහෙයුම ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි

මැදපෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි

26 March 2026
ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36%කින් ඇද වැටෙයි

ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36%කින් ඇද වැටෙයි

26 March 2026
ව්‍යාජ වාහන QR කේත භාවිතයෙන් ඉන්ධන ලබාගත් පුද්ගලයෙක් රහස් පොලිස් දැලට

ව්‍යාජ වාහන QR කේත භාවිතයෙන් ඉන්ධන ලබාගත් පුද්ගලයෙක් රහස් පොලිස් දැලට

26 March 2026
වලානේ ස්ථානාධිපති ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයන් රැවටූ ‘තුසිත බ්‍රහ්මරත්න’ කොටු වෙයි

වලානේ ස්ථානාධිපති ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයන් රැවටූ ‘තුසිත බ්‍රහ්මරත්න’ කොටු වෙයි

26 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි

මැදපෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි

26 March 2026
ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36%කින් ඇද වැටෙයි

ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36%කින් ඇද වැටෙයි

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved