• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාලිමාවට ඡන්දය දුන් ජනතාවට හෝදන්න රෙදි නැහැ

හිටපු මන්ත්‍රී සම්පත් අතුකෝරළගෙන් දැඩි විවේචනයක්

25 March 2026
in දේශීය, පුවත්
මාලිමාවට ඡන්දය දුන්  ජනතාවට හෝදන්න රෙදි නැහැ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින බලශක්ති අර්බුදය සහ ජීවන වියදම ඉහළ යාම හමුවේ වත්මන් රජය අනුගමනය කරන්නේ අර්බුද ජනතාව පිට පටවා බොරුවෙන් සහ සංදර්ශනවලින් කාලය ගත කිරීමේ පිළිවෙතක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා චෝදනා කරයි. අද (2026 මාර්තු 25) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, විපක්ෂයේ සිටියදී අනුර කුමාර දිසානායක මහතා පෑ භූමිකාව සහ වත්මන් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය අතර පවතින පරස්පරතාවය හමුවේ ජනතාව දැඩි උභතෝකෝටිකයකට පත්ව ඇති බවයි.
වත්මන් රජය පවතින විදුලි සහ බලශක්ති අර්බුදය මැදපෙරදිග යුද්ධයට හෝ ස්වභාවික විපත්වලට බැර කිරීමට උත්සාහ කළද, මෙයට සැබෑ හේතුව ආණ්ඩුවේ කළමනාකරණයේ පවතින දුර්වලතාවය සහ වැඩ බැරිකම බව ඔහු පෙන්වා දුන්නේය. විදුලි අර්බුදය යුද්ධය නිසා ඇති වූවක් නොව, ගල් අඟුරු සැපයුම සම්බන්ධයෙන් පවතින ගැටලුවක් බවත් එහි වන්දිය ජනතාවට ගෙවීමට සිදුව ඇති බවත් ඔහු පැවසීය.
සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා විසින් රෙදි එකට හෝදන ලෙස කළ ප්‍රකාශය විවේචනය කළ මන්ත්‍රීවරයා, මාලිමාවට ඡන්දය දුන් ජනතාවට අද වන විට හෝදන්නට රෙදි පවා ඉතිරි වී නොමැති තරමට ඔවුන් පීඩාවට පත්ව ඇති බව සඳහන් කළේය. එමෙන්ම චතුරංග අබේසිංහ අමාත්‍යවරයා කුප්පි ලාම්පු යුගය මතක් කරන ලෙස පැවසීම පිළිබඳව අදහස් දක්වමින්, අතීතයේදී සාම්පූර් සහ එල්.එන්.ජී. (LNG) බලාගාර ඉදිකිරීමට විරුද්ධ වෙමින් රටේ බලශක්ති පද්ධතිය විනාශ කිරීමට අකුල් හෙළුවේ ජනතා විමුක්ති පෙරමුණ බව ජනතාව අමතක කර නැතැයි ද ඔහු අවධාරණය කළේය.
කයිය ගසා ආණ්ඩු බලය ලබා ගත්තද බොරුවෙන් රටක් පාලනය කළ නොහැකි බවත්, වත්මන් පාලනය මේ වන විටත් ජනතාව ඉදිරියේ අසමත් වී ඇති බවත් සම්පත් අතුකෝරළ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 3
Previous Post

වලංගු වීසා නොමැතිව බේරුවල අවන්හලක සේවය කළ ඉන්දීය අරක්කැමියන් දෙදෙනෙකු අත්අඩංගුවට

Next Post

ඉන්ධන සහ විදුලිය අරපිරිමැස්මට රජයේ නව මාර්ගෝපදේශ මාලාවක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්ධන සහ විදුලිය අරපිරිමැස්මට රජයේ නව මාර්ගෝපදේශ මාලාවක්

ඉන්ධන සහ විදුලිය අරපිරිමැස්මට රජයේ නව මාර්ගෝපදේශ මාලාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි

මැදපෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි

26 March 2026
ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36%කින් ඇද වැටෙයි

ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36%කින් ඇද වැටෙයි

26 March 2026
ව්‍යාජ වාහන QR කේත භාවිතයෙන් ඉන්ධන ලබාගත් පුද්ගලයෙක් රහස් පොලිස් දැලට

ව්‍යාජ වාහන QR කේත භාවිතයෙන් ඉන්ධන ලබාගත් පුද්ගලයෙක් රහස් පොලිස් දැලට

26 March 2026
වලානේ ස්ථානාධිපති ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයන් රැවටූ ‘තුසිත බ්‍රහ්මරත්න’ කොටු වෙයි

වලානේ ස්ථානාධිපති ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයන් රැවටූ ‘තුසිත බ්‍රහ්මරත්න’ කොටු වෙයි

26 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි

මැදපෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි

26 March 2026
ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36%කින් ඇද වැටෙයි

ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36%කින් ඇද වැටෙයි

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved