• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්දු – ශ්‍රී ලංකා තෙවන ආරක්ෂක කර්මාන්ත සම්මන්ත්‍රණය අද කොළඹදී

නව තාක්ෂණික හුවමාරුවට ප්‍රමුඛතාව

25 March 2026
in දේශීය, පුවත්
ඉන්දු – ශ්‍රී ලංකා තෙවන ආරක්ෂක  කර්මාන්ත සම්මන්ත්‍රණය  අද කොළඹදී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක කර්මාන්ත සම්මන්ත්‍රණය අද (2026 මාර්තු 25) කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. “නව අවස්ථා හඳුනාගැනීම සහ නව සබඳතා ගොඩනැගීම” යන තේමාව යටතේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් තෙවන වරටත් සංවිධානය කරන ලද මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා සහභාගී වූ අතර, ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) මහතා විසින් ඔහුව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙහිදී අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේ, දෙරට අතර පවතින්නේ අන්‍යෝන්‍ය විශ්වාසය සහ පොදු ආරක්ෂක අවශ්‍යතා මත පදනම් වූ දීර්ඝකාලීන සහ ශක්තිමත් සබඳතාවක් බවයි. ඉන්දියාවේ වේගයෙන් දියුණු වන ආරක්ෂක නිෂ්පාදන ක්ෂේත්‍රය හරහා ශ්‍රී ලංකාවට නවීන තාක්ෂණික මෙවලම්, තාක්ෂණික හුවමාරුව සහ ඒකාබද්ධ ව්‍යාපාර සඳහා වටිනා අවස්ථාවන් රැසක් හිමිවන බව ඔහු පෙන්වා දුන්නේය. මෙම සහයෝගීතාවය මගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල මෙහෙයුම් සූදානම ඉහළ නැංවීමටත්, පිරිවැයමය වශයෙන් ඵලදායී නූතන තාක්ෂණයට ප්‍රවේශ වීමටත් මග විවර වන බව ද එහිදී වැඩිදුරටත් සඳහන් විය.
Post Views: 3
Previous Post

ඉන්ධන සහ විදුලිය අරපිරිමැස්මට රජයේ නව මාර්ගෝපදේශ මාලාවක්

Next Post

අමෙරිකානු ජනපති ට්‍රම්ප් සහ ඉන්දීය අගමැති මෝදි අතර තීරණාත්මක දුරකථන සංවාදයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

27 March 2026
බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම්  හේතුවෙන් අප්‍රේල් 1 සිට  දුම්රිය ධාවනය සීමා කෙරේ

මඩකලපුවේ රන් භාණ්ඩ  කොල්ලකෑමේ සහ පැහැරගැනීමේ  සිද්ධියේ තීරණාත්මක  තොරතුරු රැසක් හෙළිවෙයි

සාගර තාක්ෂණික සහයෝගීතාව  වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය  අතර නව සබඳතාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

27 March 2026
බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම්  හේතුවෙන් අප්‍රේල් 1 සිට  දුම්රිය ධාවනය සීමා කෙරේ

බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම් හේතුවෙන් අප්‍රේල් 1 සිට දුම්රිය ධාවනය සීමා කෙරේ

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved