• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අනියම් සබඳතා චෝදනා මැද ක්‍රිස්ටි නෝම් සහ කොරී ලෙවන්ඩොව්ස්කි යළිත් එකට පෙනී සිටීම නිසා දැඩි විවේචන

26 March 2026
in පුවත්, විදෙස්
අනියම් සබඳතා චෝදනා මැද  ක්‍රිස්ටි නෝම් සහ කොරී ලෙවන්ඩොව්ස්කි  යළිත් එකට පෙනී සිටීම නිසා දැඩි විවේචන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකානු ස්වදේශ ආරක්ෂක ලේකම් (DHS Secretary) ධුරයෙන් ඉවත් කරන ලද ක්‍රිස්ටි නෝම් (Kristi Noem) සහ ඇයගේ උපදේශක කොරී ලෙවන්ඩොව්ස්කි (Corey Lewandowski) අතර පවතින බවට කියන අනියම් සබඳතාවය පිළිබඳ චෝදනා අලුත් කරමින් ඔවුන් දෙදෙනා යළිත් එකට සිටින ඡායාරූප අන්තර්ජාලයට එක්ව තිබේ. ක්‍රිස්ටි නෝම් 1992 වසරේ සිට බ්‍රයන් නෝම් සමඟ විවාහ වී සිටින තැනැත්තියක වන අතර ඇය සහ ලෙවන්ඩොව්ස්කි අතර පවතින මෙම සමීප සබඳතාවය ඇයට සිය රජයේ තනතුර අහිමි වීමට ද ප්‍රධාන හේතුවක් විය.
ඇයට හිමිවූ නව තනතුරක් වන මත්ද්‍රව්‍ය ජාවාරම් විරෝධී සන්ධානයක (Shield of the Americas) අමෙරිකානු නියෝජිතවරිය ලෙස බටහිර අර්ධගෝලයේ රටවල් කිහිපයක සිදු කරන සංචාරය අතරතුර මෙම ඡායාරූප ලබාගෙන ඇත. විශේෂයෙන්ම ගයනා (Guyana) ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී ක්‍රිස්ටි නෝම් අසලින්ම ලෙවන්ඩොව්ස්කි අසුන්ගෙන සිටීම බොහෝ දෙනාගේ දැඩි විවේචනයට ලක්ව ඇති අතර ඔවුන් දෙදෙනා අතර පවතින සබඳතාවය මෙයින් තහවුරු වන බව සමාජ මාධ්‍ය පරිශීලකයෝ පවසති.
මීට අමතරව ඇය ඉක්වදෝරයේ ජනාධිපති ඩැනියෙල් නොබෝවා (Daniel Noboa) හමුවී විශේෂ ගෞරව සම්මානයකින් ද පිදුම් ලැබූ අතර එම අවස්ථාවලදී ද ලෙවන්ඩොව්ස්කි ඇය සමඟ සමීපව කටයුතු කරනු දක්නට ලැබුණි. මෙම සිදුවීමත් සමඟ “ඔබ මේ කරන්නේ කුමක්ද?” (Girl what is you doing) යනුවෙන් බොහෝ දෙනා ඇයගෙන් ප්‍රශ්න කර ඇති අතර ධවල මන්දිරය විසින් ලෙවන්ඩොව්ස්කිව සේවයෙන් ඉවත් කිරීමට ගත් තීරණය සාධාරණ බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
Post Views: 1
Previous Post

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් යන නෞකාවලින් ගාස්තු අය කිරීමට ඉරානයෙන් නව පනතක්

Next Post

ටෙක්සාස් හි හෝම් ඩිපෝ අසල වෙඩි තැබීමක්

Editor TTV News

Editor TTV News

Next Post
ටෙක්සාස් හි හෝම් ඩිපෝ අසල  වෙඩි තැබීමක්

ටෙක්සාස් හි හෝම් ඩිපෝ අසල වෙඩි තැබීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය  ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු  අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

26 March 2026
ඔස්ට්‍රේලියානු දේශපාලනය  උඩුයටිකුරු කරමින්  දකුණේ මතධාරී  One Nation පක්ෂය ඉදිරියට

ඔස්ට්‍රේලියානු දේශපාලනය උඩුයටිකුරු කරමින් දකුණේ මතධාරී One Nation පක්ෂය ඉදිරියට

26 March 2026
මෙරට අපනයන ආදායම ඉහළට

මෙරට අපනයන ආදායම ඉහළට

26 March 2026
ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව  පිලිපීනයේ ප්‍රවාහන සේවකයෝ  දැවැන්ත වර්ජනයක

ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව පිලිපීනයේ ප්‍රවාහන සේවකයෝ දැවැන්ත වර්ජනයක

26 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය  ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු  අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

26 March 2026
ඔස්ට්‍රේලියානු දේශපාලනය  උඩුයටිකුරු කරමින්  දකුණේ මතධාරී  One Nation පක්ෂය ඉදිරියට

ඔස්ට්‍රේලියානු දේශපාලනය උඩුයටිකුරු කරමින් දකුණේ මතධාරී One Nation පක්ෂය ඉදිරියට

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved