• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

Discord බිඳවැටීම

දහස් සංඛ්‍යාත පරිශීලකයින් පිරිසක් Awaiting Endpoint දෝෂය පිළිබඳ මැසිවිලි නගයි

26 March 2026
in පුවත්, විදෙස්
Discord බිඳවැටීම
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලොව පුරා ජනප්‍රිය සන්නිවේදන යෙදුමක් වන Discord බදාදා (2026 මාර්තු 25) දින දරුණු බිඳවැටීමකට ලක් වූ අතර ඒ හේතුවෙන් දසදහස් සංඛ්‍යාත පරිශීලකයින් පිරිසකට එහි හඬ සහ වීඩියෝ ඇමතුම් ලබා ගැනීමට නොහැකි විය. Downdetector දත්ත වලට අනුව පස්වරු 3:00 (ET) ට පමණ වාර්තා වූ මෙම දෝෂය හේතුවෙන් 22,000කට අධික පිරිසක් පීඩාවට පත් වූ අතර එයින් 65%ක්ම හඬ පාලන පද්ධතියේ (Voice chat) දෝෂයන්ය. බොහෝ පරිශීලකයින් හඬ නාලිකාවලට සම්බන්ධ වීමට උත්සාහ කිරීමේදී දිගින් දිගටම ‘Awaiting Endpoint’ යන දෝෂ පණිවුඩය දිස්වී ඇති අතර එයින් අදහස් වන්නේ යෙදුම මගින් හඬ සේවාදායකය සමඟ සම්බන්ධතාවය ගොඩනගා ගැනීමට අපොහොසත් වන බවයි. කෙසේ වෙතත් Discord තාක්ෂණික කණ්ඩායම පැය කිහිපයක මෙහෙයුමකින් පසු අදාළ දෝෂය හඳුනාගෙන මේ වන විට සේවාවන් යථා තත්ත්වයට පත් කර ඇති බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.
ඔබ තවමත් මෙම දෝෂයට මුහුණ දෙන්නේ නම් එය විසඳා ගැනීමට ගත හැකි පියවර කිහිපයක් පවතී. ප්‍රථමයෙන් ඔබගේ පරිගණකයේ හෝ ජංගම දුරකථනයේ ඇති Discord යෙදුම සම්පූර්ණයෙන්ම වසා දමා නැවත විවෘත කිරීමෙන් (Restart) බොහෝ විට ගැටලුව විසඳාගත හැක. ඔබ සර්වර් ඇඩ්මින්වරයෙකු නම් සර්වර් සෙටින්ග්ස් හරහා ‘Voice Region’ වෙනත් ප්‍රදේශයකට වෙනස් කර නැවත උත්සාහ කිරීම තවත් සාර්ථක ක්‍රමයකි. මීට අමතරව ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවය පරීක්ෂා කිරීම සඳහා රවුටරය ක්‍රියා විරහිත කර තත්පර 30කින් පසු නැවත පණගැන්වීම සුදුසුය. එසේම Discord හි නවතම සංස්කරණය ඔබ සතුව පවතින බව තහවුරු කරගැනීමට Windows පරිගණකයකදී ‘Ctrl + R’ එබීමෙන් යෙදුම යාවත්කාලීන කරගත හැක.
Post Views: 1
Previous Post

ප්‍රකෝප කිරීම් සිදු වුවහොත් බැබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධියේ නව යුද පෙරමුණක් විවෘත කරන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

Next Post

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු උපයාගත් රුපියල් මිලියන 150ක දේපොළ තහනමට

Editor TTV News

Editor TTV News

Next Post
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු  උපයාගත් රුපියල් මිලියන 150ක  දේපොළ තහනමට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු උපයාගත් රුපියල් මිලියන 150ක දේපොළ තහනමට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය  ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු  අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

26 March 2026
ඔස්ට්‍රේලියානු දේශපාලනය  උඩුයටිකුරු කරමින්  දකුණේ මතධාරී  One Nation පක්ෂය ඉදිරියට

ඔස්ට්‍රේලියානු දේශපාලනය උඩුයටිකුරු කරමින් දකුණේ මතධාරී One Nation පක්ෂය ඉදිරියට

26 March 2026
මෙරට අපනයන ආදායම ඉහළට

මෙරට අපනයන ආදායම ඉහළට

26 March 2026
ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව  පිලිපීනයේ ප්‍රවාහන සේවකයෝ  දැවැන්ත වර්ජනයක

ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව පිලිපීනයේ ප්‍රවාහන සේවකයෝ දැවැන්ත වර්ජනයක

26 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය  ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු  අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

26 March 2026
ඔස්ට්‍රේලියානු දේශපාලනය  උඩුයටිකුරු කරමින්  දකුණේ මතධාරී  One Nation පක්ෂය ඉදිරියට

ඔස්ට්‍රේලියානු දේශපාලනය උඩුයටිකුරු කරමින් දකුණේ මතධාරී One Nation පක්ෂය ඉදිරියට

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved