• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සහන මිලට ගුවන් ටිකට්පත් ලබා දෙන බව පවසන වංචා පිළිබඳව පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

26 March 2026
in පුවත්, විදෙස්
සහන මිලට ගුවන් ටිකට්පත්  ලබා දෙන බව පවසන වංචා පිළිබඳව  පොලිසියෙන් අනතුරු ඇඟවීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සමාජ මාධ්‍ය ඔස්සේ අසාමාන්‍ය ලෙස අඩු මිලට හෝ විශේෂ වට්ටම් යටතේ ගුවන් ටිකට්පත් ලබා දෙන බව පවසමින් සංසරණය වන පණිවිඩ පිළිබඳව දැඩි ලෙස විමසිලිමත් වන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට දැනුම් දෙයි. මෙම ව්‍යාජ දැන්වීම් මගින් පාරිභෝගිකයන් නොමඟ යවා මුදල් සහ පුද්ගලික තොරතුරු සොරකම් කිරීමට ජාවාරම්කරුවන් උත්සාහ කරන බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
මෙම මූල්‍ය වංචාවලින් ආරක්ෂා වීම සඳහා සැක සහිත හෝ තහවුරු නොකළ සබැඳි (Links) මත ක්ලික් කිරීමෙන් වළකින ලෙසත්, කිසිදු හේතුවක් මත බැංකු තොරතුරු, OTP අංක හෝ මුරපද (Passwords) කිසිවෙකු සමඟ හුවමාරු කර නොගන්නා ලෙසත් පොලිසිය අවධාරණය කරයි. ඕනෑම ප්‍රවර්ධන වැඩසටහනක් අදාළ ගුවන් සමාගමේ නිල වෙබ් අඩවිය හෝ තහවුරු කළ සමාජ මාධ්‍ය පිටු ඔස්සේ පරීක්ෂා කර බැලීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම මැදපෙරදිග අර්බුදය හමුවේ ගුවන් ගමන් වාර සංශෝධනය වන අවස්ථාවක මෙවැනි වංචාකරුවන් ක්‍රියාත්මක විය හැකි බැවින්, ලියාපදිංචි සහ විශ්වාසදායක සංචාරක නියෝජිතයන් මගින් පමණක් වෙන් කිරීම් සිදු කරන ලෙස පොලිසිය වැඩිදුරටත් උපදෙස් දෙයි.
Post Views: 0
Previous Post

වකුගඩු රෝගයේ අවසන් අදියරේ පසුවන රෝගීන් 5,000ක්

Next Post

මහනුවර දිස්ත්‍රික්කයේ කිරි ගොවිපළ 520ක් සංවර්ධනයට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් පියවර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ෂෙරිඩන් ගෝර්මන්ගේ ඝාතනය සම්බන්ධයෙන්  ට්‍රම්ප්ගෙන් බයිඩන්ට සහ ජේ.බී. ප්‍රිට්ස්කර්ට දැඩි චෝදනා

ෂෙරිඩන් ගෝර්මන්ගේ ඝාතනය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් බයිඩන්ට සහ ජේ.බී. ප්‍රිට්ස්කර්ට දැඩි චෝදනා

26 March 2026
නැදිමාල වෙඩි තැබීමේ සැකකරු  හඳුනා ගැනීමට පොලිසිය  මහජන සහාය පතයි

ඉරාන යුද්ධයට ඇමරිකානු  ඩොලර් බිලියන ගණනින් වැය වෙයි

ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය යටතේ ලියාපදිංචි වූ සංඛ්‍යාව  මිලියන 6.2 ඉක්මවයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ෂෙරිඩන් ගෝර්මන්ගේ ඝාතනය සම්බන්ධයෙන්  ට්‍රම්ප්ගෙන් බයිඩන්ට සහ ජේ.බී. ප්‍රිට්ස්කර්ට දැඩි චෝදනා

ෂෙරිඩන් ගෝර්මන්ගේ ඝාතනය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් බයිඩන්ට සහ ජේ.බී. ප්‍රිට්ස්කර්ට දැඩි චෝදනා

26 March 2026
නැදිමාල වෙඩි තැබීමේ සැකකරු  හඳුනා ගැනීමට පොලිසිය  මහජන සහාය පතයි

නැදිමාල වෙඩි තැබීමේ සැකකරු හඳුනා ගැනීමට පොලිසිය මහජන සහාය පතයි

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved